








adooooo....mama heta enawa...cake ready karala tiyapan hode...
nattan ithin dannawane
CONGRATS BRO...![]()
මේ මොන පරයෙක්ගේ වැඩක්ද?කව්ද මට තෑගිත් දීල..උඹලට කොහෙන්ද මේවා..
පෙන්නන්නද මෙන්න...
මෙන්න වැඩක්... 08-18-2011 04:24 PM umbane pissu balla lol![]()


හෙට ඇයි මෙන්න අදම....
ස්තූතියි ලොක්ක


මේ මොන පරයෙක්ගේ වැඩක්ද?
මේක විෂ් කරන්න දාපු එකක්නේ![]()

කව්ද ඕව ගණන් ගන්නේ..

උඹ හෙන සිංහලයා නේද?


Ba Ba ohoma ba..Sira Cake ona..Photo wadak na...Uba 6000 gahapu gaman marennada hadanne mata cake nodi...![]()


මොකක්ද බන් කේක් එකක් ලොකු වෙලා තෝ මාව මරන්න යන්නේ? කේක් එකද ලොකු මාවද ලොකු තොට..
කේක් ලොකුයි බංමොකක්ද බන් කේක් එකක් ලොකු වෙලා තෝ මාව මරන්න යන්නේ? කේක් එකද ලොකු මාවද ලොකු තොට..

ආයි එකෙන්ම උඹ නෙවෙයි කේක්...
කේක් ලොකුයි බං
ලොකුයි රසයි![]()


ලොකු ඒවාට උඹල ආසයි වගේ.. ඕන මගුලක් කරගනින් එහෙනම්![]()
දීපිය කේක්![]()




මොකද්ද බන්...උඹව කන්න පුලුවන්ද??

පල යන්න..තොපි හිතුව මදි මාව කන්න 
