ඔන්න එහෙනම් මමත් අද කොටුවක් පැන්න...දැන් මටත් කොටු 8ක් තියෙන්වා මචන්ලා...

මම එලකිරි එකේ ගත කරපු මෙ ටික කාලෙට මිල කරන්න බැරි ගොඩක් දේවල් ලබා ගත්තා...ගොඩක් හොද යාලුවො, ලොකු දැනුම් සම්බාරයක් එල්කිරිය නිස ලබා ගත්ත...
සෑම අයුරකින්ම උදවු කරපු සියලුම සහෝදරයින්ට මාගේ ස්තුතිය....!
විශේශ ස්තුතිය අපේ ** cut සහෝදරයට.මේ පොර තමා මාව එලකිරියට සෙට් කරේ.

සැමට බුදු සරනයි...!