එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...

    :shocked::shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුලින්ම තරගයේ සංවිධායක මණ්ඩලයට ස්තූති කරන්න ඕනේ වැඩේ බොහොම සාධාරණ හා විශේෂයෙන්ම විනිවිද ස්වභාවයෙන් පවත්වන්න කටයුතු කලාට..
    උඹලගේ සංවිධානත්මකභාවය කියන දේ උපරිමයෙන්ම තිබ්බ...
    ඒ වගේම අපේ කණ්ඩායමට වෝට් කරපු, සියළුම ආකාරයෙන් උදව් කරපු shenic, rock pora, the_killer ඇතුළු මෙකි නොකී හැමදෙනාටම විශේෂ ස්තූතියක් පළකරනවා උඹල අපිට දක්වපු හෘදයාංගම සහයෝගය වෙනුවෙන්..
    කණ්ඩායමේ සේරම නැතත් මහන්සි වෙලා වැඩ කරපු සෙට් එකක්ම හිටිය ඒ කාටවත් මම ස්තූති කරන්න අවශ්‍ය නෑ මොකද මේක අපි හැමෝගෙම වැඩක්, උඹල ඒකට දක්වපු දායකවත්වය තමන්ගේ පවුල වෙනුවෙන් දක්වපු දායකත්වය හා සමාන නිසා...
    බැහැල වැඩේට එන්න බැරි උනත් තමන්ගේ කණ්ඩායම පාවා නොදී ඒ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරපු අනිත් හැම සාමාජිකයෙක්ටම ගොඩක් ස්තූතියි...
    විශේෂයෙන්ම මම අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ගෙන් ඉල්ලනවා තැන තැන පරාජයට හේතු දැක්වීමත්, ඒ ගැන කරුණු කාරණා සාකච්චා කිරීමෙනුත් දැන් පලක් නොවන නිසා ජය පරාජය මැදහත් සිතින් භාර අරගෙන අපි සුහදව මේ තරගය අවසාන කරමු කියල..
    වැටත් නියරත් ගොයම් කෑවට පස්සේ එතනින් එහාට වෙනත් දේ කතා කිරීම කොහොමත් අනවශ්‍යයි..
    අවසාන වශයෙන් මම Henry L ඇතුළු සියළුම ඔහුගේ කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට සුභ පතනවා ඔවුන් ලද ජයග්‍රහණය වෙනුවෙන්..
    හැමෝටම ජයවේවා එහෙනං..

    Aniwa macho!!!! Jaya wewaa! :) :) :) :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔක්කොම හොඳ තරඟයක් දුන්නා... ජයග්‍රාහකයන්ට සුභ පැතුම්....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...

    :cool: :cool: :cool: :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...

    sad-i-know-that-feel-clean.png
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොහොම ස්තූතියි සහෝ.. ගේමට බැහැපු මුලම වෙලාවෙ ඉඳන් මම උඹලගේ ටීම් එකේ වැඩ කරපු පිරිස කවුද කියල දැක්ක මම දන්නේ නෑ මොකක් නිසා ඇතුලෙන් පිරිස විරසක උනාද කියලා.. දචස් 2ක් ගේම කාගෙන අල්ලං හිටියත් මම හිතුවේ නෑ අපිට උඹලව අල්ලන්න ලැබෙයි කියලා..මම දන්නේ නෑ ඒ නිසාම වෙන්න ඇති අපේ පිරිස එකෙක්ට එකෙක් දෙවෙනි නොවෙන්න කාගෙන ඔක්කොම් එකට වගේ කඹේ අල්ලං ඇද්දා..ඒ වගේ කඹයක් අදිනව මම මේ අවුරුදු 4ට දැක්කමයි..කඹයක් ඇදල ලබන පාරත් අදිනව කියන හැඟීමෙන් පිටියෙන් පිටව ගිය පලමු පාරත් මේක..

    සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා මේ විදියෙ අවසානයකට දෙපිල අරන් යන්න..ඇර ගන්න දහසක් හේතු සෙට් වෙමින් තිබියෙදී එය සිදුවීමට නොදි දෙපිලම ඒවා විසඳන් කඹේ සෑහෙන ගේමක් දීලා ඇද්දා ඒ නිසා සමහරකගේ ආතල් කුඩු වෙලා ගියාදත් කියල හිතුණා..
    ඉවෙන්ට් එකක් ඉවර වෙලා ජය හා පැරදුම එකට සමරලා මේවගේ හිතේ කහටක් නැතිව විසිර යාම තමා මම හිතන්නේ අපි ඔක්කොම ලබපු ලොකුම ජයග්‍රහණය..

    ඉතින් සියලු දෙනාටම සුභම සුභ සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
    :):):):):):):):):):)

    ඉතින් සියලු දෙනාටම සුභම සුභ සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

    pattta saho! :yes: :yes: :) :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් කියන්නේ මම දැකපු අන්තිම තුප්පහි කුජීත ඒක පාර්ශික කඹ ඇඳිල්ල තමයි මේක...:angry:

    උන් දින්නේ කොටි චන්ද වලින්.....

    අප්ප්ච්චි මලේ නැත....

    :lol: :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ.... මට මුල ඉදන්ම මන් හිතන්නේ ඕන උනේ ඒක....:cool::cool:

    මුලින්ම ස්තුතියි අපේ සංවිධායක මණ්ඩලයට..මන් ඒ වගේ සෙට් එකක් දැකලා නැහැ මිට කලින්...ඕනම දෙකට හිටියා අපේ ටීම් දෙකත් එක්ක...ඒක මාරයි:cool::cool:

    මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...
    මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු අපේ ටීම් එකේ ඔක්කොටම හැමෝටම ස්තුතියි.....

    අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......

    අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....
    friendz forever...... :love::love::love:

    :) :) :) :love: :love: :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...

    මචං කාටවත් තරගයේ වැරදි විදියට වැඩ කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඔබලහේ පරාජයට හේතුව හෙන්රිගේ දක්ෂකම( කපටිකම නෙමයි එක උපක්රමශිලිත්වය) ට වඩා ඔබලාගේ නොසැලකිල්ල. කේ පි ඉසෙඩ් ගේ නොසැලකිල්ල. හා ඔබලාගේ කණ්ඩායමේ පුද්ගලික අසමගිකම්.

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං කාටවත් තරගයේ වැරදි විදියට වැඩ කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඔබලහේ පරාජයට හේතුව හෙන්රිගේ දක්ෂකම( කපටිකම නෙමයි එක උපක්රමශිලිත්වය) ට වඩා ඔබලාගේ නොසැලකිල්ල. කේ පි ඉසෙඩ් ගේ නොසැලකිල්ල. හා ඔබලාගේ කණ්ඩායමේ පුද්ගලික අසමගිකම්.

    මට එක දෙයක් පැහැදිලි කරල දීපන්.. අර තවීෂ ත්‍රෙඩ් එකක දැම්ම එයාගෙ යාලුවෙක්ගෙ රෙප් කැපුව කියල. ඒ අඩ අඩා දාපු තවීෂගෙ යාලුවගෙ නම පොඩ්ඩක් හොයල කියපන්.. ඒ නම හොයල එයාගෙ රෙප් ඇත්තටම කැපිල තියෙන්නෙ? නැත්නන් ඒක පොටෝෂොප් ජිල්මාට් එකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න. අපිට ගොඩක්ම කෙලවෙච්ච කෙළකෙරුව කපටි වැඩේ ඒක තමයි.. පුලුවන්නම් හොයල බලන්න මම කියන දේ..:)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    හොයන එක ලේසි නෑ මචන්, අපි ඇඩ්මින්ලා නෙවෙයි නේ, අනික ඇඩ්මින් ඕවා ඇහුවට කියන්නේ නෑ කට්ටිය තරහා වෙයි කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට එක දෙයක් පැහැදිලි කරල දීපන්.. අර තවීෂ ත්‍රෙඩ් එකක දැම්ම එයාගෙ යාලුවෙක්ගෙ රෙප් කැපුව කියල. ඒ අඩ අඩා දාපු තවීෂගෙ යාලුවගෙ නම පොඩ්ඩක් හොයල කියපන්.. ඒ නම හොයල එයාගෙ රෙප් ඇත්තටම කැපිල තියෙන්නෙ? නැත්නන් ඒක පොටෝෂොප් ජිල්මාට් එකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න. අපිට ගොඩක්ම කෙලවෙච්ච කෙළකෙරුව කපටි වැඩේ ඒක තමයි.. පුලුවන්නම් හොයල බලන්න මම කියන දේ..:)

    එක උබ නෙමයි කපුව් කියල හැමෝම දන්නවා. එත් වෙන් කවුරු හරි කපල තියනවා. තවිෂ පිස්සු නැටුවට බොරු කියල කාවවත් කොටවන ජාතියේ කෙනෙක් නෙමයි කියල මම හිතනවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචං කාටවත් තරගයේ වැරදි විදියට වැඩ කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඔබලහේ පරාජයට හේතුව හෙන්රිගේ දක්ෂකම( කපටිකම නෙමයි එක උපක්රමශිලිත්වය) ට වඩා ඔබලාගේ නොසැලකිල්ල. කේ පි ඉසෙඩ් ගේ නොසැලකිල්ල. හා ඔබලාගේ කණ්ඩායමේ පුද්ගලික අසමගිකම්.

    :yes::yes::yes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මචං කාටවත් තරගයේ වැරදි විදියට වැඩ කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඔබලහේ පරාජයට හේතුව හෙන්රිගේ දක්ෂකම( කපටිකම නෙමයි එක උපක්රමශිලිත්වය) ට වඩා ඔබලාගේ නොසැලකිල්ල. කේ පි ඉසෙඩ් ගේ නොසැලකිල්ල. හා ඔබලාගේ කණ්ඩායමේ පුද්ගලික අසමගිකම්.

    :yes::yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...

    ai uba awanka dakshayek da? :lol: ai machan ochchara riddagena thiyenne? :) ubalagema kattiya meka nikanma nikan game ekak bus eke wath yanna puluwanda kiya kiya aha aha sahena riddawagena. paraduna nan parajaya bara ganin.boruwata ekata hethu danna epa.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචං කාටවත් තරගයේ වැරදි විදියට වැඩ කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඔබලහේ පරාජයට හේතුව හෙන්රිගේ දක්ෂකම( කපටිකම නෙමයි එක උපක්රමශිලිත්වය) ට වඩා ඔබලාගේ නොසැලකිල්ල. කේ පි ඉසෙඩ් ගේ නොසැලකිල්ල. හා ඔබලාගේ කණ්ඩායමේ පුද්ගලික අසමගිකම්.

    #respect bro :)
    11.gif