එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [SIZE=3[SIZE="5"]]ai uba awanka dakshayek da?[/SIZE] :lol: ai machan ochchara riddagena thiyenne? :) ubalagema kattiya meka nikanma nikan game ekak bus eke wath yanna puluwanda kiya kiya aha aha sahena riddawagena. paraduna nan parajaya bara ganin.boruwata ekata hethu danna epa.[/SIZE]

    :baffled: මම වංචා කරේ නැහැ.. ඇයි අවුල්ද ? අනේ මේ... :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුමාරයි හෙන්රි දෙන්නම් ඕක නවත්තගන්න මෙච්චර ලස්සනට කරලා මොකද්ද දැන් ඕව අමතක කරන්න.
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයි හෙන්රි දෙන්නම් ඕක නවත්තගන්න මෙච්චර ලස්සනට කරලා මොකද්ද දැන් ඕව අමතක කරන්න.

    ඕකේ බොස්.... මේ කඹේ නිසා මේ පාර දෙතුන් දෙනෙක් මාත් එක්ක අමපාන වුනා. මම උන්ට කෙළෙව්ව කියල. ඒකෙ වේදනාව මට තියෙනවා. ඒක අමතක කරල දාන්නන්.. එනිවේ... නෝ වොරීස්.. බායි
     
    • Like
    Reactions: maxboysl

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචං කාටවත් තරගයේ වැරදි විදියට වැඩ කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඔබලහේ පරාජයට හේතුව හෙන්රිගේ දක්ෂකම( කපටිකම නෙමයි එක උපක්රමශිලිත්වය) ට වඩා ඔබලාගේ නොසැලකිල්ල. කේ පි ඉසෙඩ් ගේ නොසැලකිල්ල. හා ඔබලාගේ කණ්ඩායමේ පුද්ගලික අසමගිකම්.


    කණ්ඩායමේ පුද්ගලික අමනාපකම් මොනාද?මම දැනුවත්වනන් එහෙම කිසිම දෙයක් තිබ්බේ නෑ..අපි ඔක්කොම අපිට පුලුවන් විදිහට තරඟේ ගොඩ දාන්න උත්සහ කලා මිසක්..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කණ්ඩායමේ පුද්ගලික අමනාපකම් මොනාද?මම දැනුවත්වනන් එහෙම කිසිම දෙයක් තිබ්බේ නෑ..අපි ඔක්කොම අපිට පුලුවන් විදිහට තරඟේ ගොඩ දාන්න උත්සහ කලා මිසක්..
    wasthuwe :love:
     

    KabaHoru

    Banned
    Apr 17, 2015
    14
    1
    0
    උබලගේ සංවිධායක කම නම් මරු. මුලින්ම හොදින් හෝ නරකින් Henry L තමා මෙක දින්න ඔනේ කියලා පටන් ගත්ත නම් ඉවරයිනේ. එහෙනම් ඔච්චර උබලට හොර කරන්න අවශ්‍ය නැහැ නිකන්ම උබලට දිනන්න දෙනවා
    Henry L සහ සංවිධායක හොරු :angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1672119