මෙන්න වැඩර්ලා

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    අද හවස යාලුවෙක්ගෙ බෝඩිමකට ගියා මන්. :rolleyes:
    ඒ බෝඩිමේ ඉන්න 2016 A/L Art කරන මල්ලි කෙනෙක්ගේ සුපිරි පෙන්ටින්ග් වගයක් මට පෙන්නුවා ඌ. කොහොම හරි හෙන සෙට් එකක් තිබ්බ ඒවගෙන් ටිකක් මන් කැප්චර් කරගත්ත.. ;);) සුපිරිම හිතට ඇල්ලුවා මගේ. :love::love: ඒවගෙන් ටිකක් මන් මේ නූලෙන් දාන්න කියල තමයි හදන්නේ ඕන් :D:D කොහොම්ද කියලා බලපල්ලකෝ... :rofl::rofl:උබලටත් හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාල කියපල්ලා.. හොද ප්‍රතිචාරයක් තිබ්බොත් මන් ඉතුරු ටිකත් දාන්නම්.. ඔක්කොම ටිකත් කැප්චර් කරන් එන්නම් :yes::yes:


    1418060918_tmp_pic_1.jpg

    1418060868_tmp_pic_2.jpg

    1418060950_tmp_pic_3.jpg

    සැ.යු. convert කරද්දී පොටෝස් වල කොලිටිය නම් ටිකක් අඩු වෙලා වගේ.. :angry::angry:
    මටත් සලකලා ගියාට වරදක් නැත. ;);):D:D


    මෙන්න වැඩර්ලා 2
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට ඔක්කොම ටික දාපන් උගෙන් අහලා අහන්නෙ නැතිව දාන්න එපා උගෙ මොනා හරි පැලැන් තියෙනවද දන්නෙ නැහැනෙ
     
    • Like
    Reactions: mysterious boy

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    පට්ට ඔක්කොම ටික දාපන් උගෙන් අහලා අහන්නෙ නැතිව දාන්න එපා උගෙ මොනා හරි පැලැන් තියෙනවද දන්නෙ නැහැනෙ

    උගෙන් අහලා තමයි දැම්මේ අයියේ. පොරගෙනුත් අව්ලක් නෑ :D
     
    • Like
    Reactions: gayankuwait

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කලකට පෙර ඇයද මෙසේ චිත්‍ර ඇන්දාය... විහ්වවිද්යාල පලමු වසරේ Free Hand Drawing වලට වැඩිම ළකුනු ලබා ගත්තාය. මෑතකදී චිත්‍රයක් ඇදි කාලයක් මතක නැත... චිත්‍ර ශිල්පිනිය හැර ගිය පුද්ගලයා පමනක් මා සතුව ඇත....

    :confused::confused::confused::confused::confused::confused: