මෙන්න වැඩර්ලා 2

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මෙන්න වැඩර්ලා 2

    කලින් දවසේ මන් දාපු පේන්ටින්ග් වලට තිබ්බ ප්‍රතිචාර හොද නිසා මන් අදත් ගිහිල්ල තව ටිකක් කැප්චර් කරන ආවා. :D අද තියෙන්නේ මල්ලි කාරය පෑනෙන් කරපු හපන්කම් වගයක්. ;) කොහොමද කියල බලපල්ලකෝ. :yes::yes:
    ආ... කියන්න අමතක් උනා. මල්ලිගේ නම සසිඳු :D:D

    1418140207_tmp_Pic_4.jpg

    1418140224_tmp_pic_5.jpg

    1418140244_tmp_pic_6.jpg

    මේ ඉන්නේ ඒ මල්ලි ;) ;)

    1418140278_tmp_pic_7.jpg

    තව ගොඩක් ඒවා තිබ්බ. එත් මන් හදිස්සියෙන් ගිහිලා ආවේ. ටිකක් විතරයි කැප්චර් කරගන්න පුළුවන් උනේ.ලොවෙත් ලගදීම දවසක ඔක්කොම ටික දාන්න බලන්නම්. ;) :yes::yes:

     
    • Like
    Reactions: IDG