අද හවස යාලුවෙක්ගෙ බෝඩිමකට ගියා මන්.
ඒ බෝඩිමේ ඉන්න 2016 A/L Art කරන මල්ලි කෙනෙක්ගේ සුපිරි පෙන්ටින්ග් වගයක් මට පෙන්නුවා ඌ. කොහොම හරි හෙන සෙට් එකක් තිබ්බ ඒවගෙන් ටිකක් මන් කැප්චර් කරගත්ත..
සුපිරිම හිතට ඇල්ලුවා මගේ. 
ඒවගෙන් ටිකක් මන් මේ නූලෙන් දාන්න කියල තමයි හදන්නේ ඕන් 
කොහොම්ද කියලා බලපල්ලකෝ... 
උබලටත් හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාල කියපල්ලා.. හොද ප්රතිචාරයක් තිබ්බොත් මන් ඉතුරු ටිකත් දාන්නම්.. ඔක්කොම ටිකත් කැප්චර් කරන් එන්නම් 

සැ.යු. convert කරද්දී පොටෝස් වල කොලිටිය නම් ටිකක් අඩු වෙලා වගේ..

මටත් සලකලා ගියාට වරදක් නැත.

මෙන්න වැඩර්ලා 2

Last edited: