මෙන්න වැඩ්ඩා..

shenat

Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    ගත්තු ණයෙන් වාහනේට තෙල් ගැහුවා,
    කන්න, බොන්න ඕන උනාම ගෙදර තියෙන දේවල් එකින් එක විකිණුවා.

    මෙන්න "පංකාවෙ වැඩ්ඩා" කියන එකේ තේරුම සරලවම. :lol: :lol: :lol:

    428633393_937233134626930_9018620801265782957_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    කෑම කනව කියල හැමදාම කන්න ඕනත් නෑනෙ. රැල්ලට හැම එකාම තුන්වේලක් කනවා. අපි රැල්ලට නොයා එක වේලක් කනවා. ඒකත් මස්,මාලු,බිත්තර කන්න ඕනද? නෑනෙ. ලූණු පෙත්තකුයි, නාඩු හාලෙ බත් ටිකකුයි කනව. ඉතින් තව සල්ලි ඉතුරුයි.

    අනික හම එකාම රැල්ලට ඇඳුම් අඳිනවා. එහෙම ඕනද? මම පරණ බෙඩ් ශීට් තමයි අඳින්නෙ. අලුතෙන් ඇඳුම් ගෙන්නුවොත් සල්ලි යනවා.

    ඔය වගේ ගොඩක් විදිවලින් මම සල්ලි ඉතුරු කරල තියෙන්නෙ. මම වැඩ්ඩෙක් නෙවෙයිද?
    රට හදන්න සුදුසු මම නෙවෙයිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ගත්තු ණයෙන් වාහනේට තෙල් ගැහුවා,
    කන්න, බොන්න ඕන උනාම ගෙදර තියෙන දේවල් එකින් එක විකිණුවා.

    මෙන්න "පංකාවෙ වැඩ්ඩා" කියන එකේ තේරුම සරලවම. :lol: :lol: :lol:

    428633393_937233134626930_9018620801265782957_n.jpg

    Ai ban ochara kattak kaawe "Mata gewanna be machan" kiyala kiwwanam un naya tika kapala daanawane. 🤭🤭🤭

    mama newi kiwe. Arthika osthar knk kiwwe mata oka. Taama try karanna time ekak hambune ne oya method eka 🤭 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කෑම කනව කියල හැමදාම කන්න ඕනත් නෑනෙ. රැල්ලට හැම එකාම තුන්වේලක් කනවා. අපි රැල්ලට නොයා එක වේලක් කනවා. ඒකත් මස්,මාලු,බිත්තර කන්න ඕනද? නෑනෙ. ලූණු පෙත්තකුයි, නාඩු හාලෙ බත් ටිකකුයි කනව. ඉතින් තව සල්ලි ඉතුරුයි.

    අනික හම එකාම රැල්ලට ඇඳුම් අඳිනවා. එහෙම ඕනද? මම පරණ බෙඩ් ශීට් තමයි අඳින්නෙ. අලුතෙන් ඇඳුම් ගෙන්නුවොත් සල්ලි යනවා.

    ඔය වගේ ගොඩක් විදිවලින් මම සල්ලි ඉතුරු කරල තියෙන්නෙ. මම වැඩ්ඩෙක් නෙවෙයිද?
    රට හදන්න සුදුසු මම නෙවෙයිද?

    Ai ban itin mage joka game joka kiyala andum maru karala andinnath puluwan neh 🤭🤭