මෙන්න වැඩ පටන් ගෙන

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන් විධායක ජනපති කෙනෙක්ට නඩු පවරන්න බෑ කියනවා නේද ? ඇත්තද ?????
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ ජීවිත කාලය තුල මේ වගේ දවසක් ඒවි කියලා හිතුවේ නෑ බන්. පට්ටම සතුටුයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    කලකම් පලදෙන්ඩ පටන් ගන්ඩ හදන්නෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Hellokeepintouchphonesmiley.gif
     
    Nov 24, 2014
    789
    64
    0
    ජවිපක්කු කොටියෙක් ජනාදිපතිවුනා විතරයි වැඩ පටං අරං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤