මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක

    මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක ඉදල ලස්සනට විස්තර කරනවා..

    බැසිල්, රනිල් ලා, මයිත්‍රිලා එක බදියුදින් ගහපු ගේම..

    පක්ශ 2න්ම කේවල් කරලා බදියුදින් අවුරුදු 10ක් තිස්සේ එකම අමාත්‍යංශෙ ඉදගෙන ගහන ගේම..

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බැසිල් ලා

    :D මහින්ද බැසිල් ඇතුලු බලාධිකාරිය...
    ඕකනේ බං එද අදත් හෙටත් වෙන්නේ.. ඕක නිසයි මේ රටට මෙහෙම විනාශ වෙන්නේ. අපේ උන් පක්ශ වලට මරාගන්නකොට අරුන් අරහෙ දෙනව ශොට්1
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පක්ශ දේශපාලනේ නිසා මේ වගේ හානිය නවත්වන්න බෑ..
    හැමපක්ශේම රටේ සම්පත් බිල්ලට දෙනවා මුන්ට තමන්ගේ බලය තියාගන්න.Mahindage, Ranilge, M3 හැම පක්ශෙම එහෙමයි..එතකොට අපි කාටද චන්දෙ දෙන්නෙ ? දෙන්න කෙනෙක් නෑ. හැමෝම මේවට කට පියන් ඉන්නෙ. උන්ට බලය ඕන. ඒක නිසා මේ කිසිම පක්ශෙකට චන්දෙ දෙන්න එපා බුද්ධිමත් ඔබ.. වෙන මොනව කරන්නද ?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    :D මහින්ද බැසිල් ඇතුලු බලාධිකාරිය...
    ඕකනේ බං එද අදත් හෙටත් වෙන්නේ.. ඕක නිසයි මේ රටට මෙහෙම විනාශ වෙන්නේ. අපේ උන් පක්ශ වලට මරාගන්නකොට අරුන් අරහෙ දෙනව ශොට්1
    Ow ban oka thamai scene eka. Oya wade patan gatte mahinda. Eth ban othana mahinda nathuwa my3 or ranil wage ekek hitiyath unuth karanne okama thamai. 2015di my3 ranil inna thana, mahinda hitiyanan mahinda karanneth my3 ranil uda balan innawa wage eekama thama. Mun hamooma chanda walata ape rata pawala depu aya.

    Meka muslim virodayakta wada wadi deyak. Eth ape un track paninna hari dakshai. Wassa nathi wenna mewath hethu thamai. Eth ape un engineers lata pin kam puuja thiyanawa kiyala hina wenawa. Un mona kiyala karannada.
    Me prashna visadanna loku amaruwak na. Google eke awrudden awrudda pahadili sakshi thiyenawa. Parisaraya rakinna neethith ona tharam thiyenawa. Apita naththe, nithiya kriyathmaka karanna konda pana thiyena nayakayek
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    . Apita naththe, nithiya kriyathmaka karanna konda pana thiyena nayakayek

    මේ චන්ද ක්‍රමෙන් ප්‍රජාතන්ත්‍රිකව පත් වෙන ඒ නායකයගේ පවර්1 එක රැයින් ලොස් වෙනවා ඔහොම පියවරක් ගත්ත ගමන්. මොකෝඅ අරුන් ටක් ගාල විපක්ශෙට මාරු වෙනවනේ. ඒක නිසා එතනින් ඇති වැඩකුතක් නෑ. මේ ක්‍රමෙයි වෙනස් වෙන්න ඕන. එක්කො එකාදිපතියෙක් එන්න ඕන රටට ආදරේ. මේ අපේ පාර්ලිමේන්තු පාලන ක්‍රමෙ ඇරෙන්න වෙන ක්‍රමයක් ඕන මොකක් හරි.. මිනිස්සු දැන් අතරමන් වෙලා ඉන්නේ. කට දුන්නත් එකයි. හැමෝම මේ ජරා වැඩ කන්ටිනියු කරනවා...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පාර්ලිමේන්තුවෙ ඉන්න ඔය වගේ පිස්සො පිහාට්ටෝන්ගෙ කැමැත්තට රට විනාශ කල නොහැකි ශක්තිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි රටට...ඒ ක්‍රමය හදෙන විදියක් ගැන හිතාගන්න බෑ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් මේ රටේ යන ගැම්මට විල්පත්තු කැපිල්ල හිටන් තහනම් කලා කියන්නකො එක රැයින්.මුන් කෙලින්ම මහින්දලට හේත්තු වෙනවා. මහිල දින්නම ආයෙම ඔය වැඩේම වෙනවා.. ඒක නිසා මයිත්‍රිල රනිල කටවහන් ඉන්නව නොදැක්ක වගේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං උබලා මහින්දලට හෝ රනිල්ලට හෝ මයිත්‍රිලට හෝ ජෙප්පොන්ට දෙන්න එපා චන්දේ. දැන් අහයි එහෙනම් කාටද දෙන්නෙ කියල ? මන්දා බං.. මේකේ ඉන්න විද්වතෙක් කියන්න කාටද දෙන්නේ කියලා මේ බල්ලො4 ගොල්ලොන්ට ඇරෙන්න..
     
    • Like
    Reactions: Recovery

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මේ චන්ද ක්‍රමෙන් ප්‍රජාතන්ත්‍රිකව පත් වෙන ඒ නායකයගේ පවර්1 එක රැයින් ලොස් වෙනවා ඔහොම පියවරක් ගත්ත ගමන්. මොකෝඅ අරුන් ටක් ගාල විපක්ශෙට මාරු වෙනවනේ. ඒක නිසා එතනින් ඇති වැඩකුතක් නෑ. මේ ක්‍රමෙයි වෙනස් වෙන්න ඕන. එක්කො එකාදිපතියෙක් එන්න ඕන රටට ආදරේ. මේ අපේ පාර්ලිමේන්තු පාලන ක්‍රමෙ ඇරෙන්න වෙන ක්‍රමයක් ඕන මොකක් හරි.. මිනිස්සු දැන් අතරමන් වෙලා ඉන්නේ. කට දුන්නත් එකයි. හැමෝම මේ ජරා වැඩ කන්ටිනියු කරනවා...
    Moka awath wadak na ban corrupted mind ekak thiyena kenek nam. Mewa udugam bala gaman karanna thiyena dewal. Balapanko imran khan. Pora ehema ekadipathiyek newe. Eth rata goda ganna eekadipathiyo heenen wath ganne nathi theendu thirana baya nathuwa pora gannawa. Ekadipathi kiyanne moodaya kiyana ekata thawa eka samana padayak witharai ban. Imranla wage minissuge visheshathwe hithanna buddiya thiyena kama. Imran khanta moleth thiyenawa kondath thiyenawa. Imran khanta mole nathi konda thiyena ekadipathiyek una nam ada looka yuddayak patan aragena
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :D මහින්ද බැසිල් ඇතුලු බලාධිකාරිය...
    ඕකනේ බං එද අදත් හෙටත් වෙන්නේ.. ඕක නිසයි මේ රටට මෙහෙම විනාශ වෙන්නේ. අපේ උන් පක්ශ වලට මරාගන්නකොට අරුන් අරහෙ දෙනව ශොට්1

    මචන් අර තෙල් සහ ගැස් ලැබුන කතාව ඇත්තද නැත්තනම් චන්දෙ හින්ද මොනා හරි බොරුවක්ද ?

    කලිනුත් ඕක පත්තු උනා මහින්ද ලොක්කගේ කාලේ

    රටේ ස්වබාවික සම්පත් ටික මුන් විකුණන් කනවා නේද බන් තව ඉතුරු මොනවද ?

    සින්හලයෝන්ගේ වකුගඩු තියෙනවා බට් ඒවත් දැන් අව්ල් නේද පොහෝර විසට
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Moka awath wadak na ban corrupted mind ekak thiyena kenek nam. Mewa udugam bala gaman karanna thiyena dewal. Balapanko imran khan. Pora ehema ekadipathiyek newe. Eth rata goda ganna eekadipathiyo heenen wath ganne nathi theendu thirana baya nathuwa pora gannawa. Ekadipathi kiyanne moodaya kiyana ekata thawa eka samana padayak witharai ban. Imranla wage minissuge visheshathwe hithanna buddiya thiyena kama. Imran khanta moleth thiyenawa kondath thiyenawa. Imran khanta mole nathi konda thiyena ekadipathiyek una nam ada looka yuddayak patan aragena

    Sanga gena mko ki
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    Sanga gena mko ki
    Sanga hoda cricketer kenek. Eth ban indian business karayonge wadima lansuwata wikinena ekekta thamange ratata pakshapathiwa wada karanna puluwan wei kiyala mata nam hithanna ba ban. E harath sanga ganikawak wage rate thiyena hama mobile network ekakama ad walata hitapu ekek. Sanga balanne salli witharai. Minihekge atheethe karapu wada walin anagathaya gana idea ekak ganna puluwan neh. Janadipathi unoth jathyantharaya ekka hodata ganu denu karai. Hamoma adare karana porak wei.