මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    නියපොත්තෙන් කඩන්න තිබුන එක පොරවෙන් කපා ගන්න බැරි තත්වයට පත්වුනේ සිංහලයාගේ කොන්ද පන නැතිකමද....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙට වැඩ නේද බන් ?

    ඔව් හිච්චෝ . නිවාඩු දවසෙ කුලප්පු වෙලා බොරුවට කෑ ගැහුවේ නෑ. පාරට බැහැල දගලන්න අවස්තාවක් ආවොත් යනවා මචන්.. පහු ගිය දවසේ නාගනන්දගේ වැඩ වලට නම් ගියා නිවාඩු ගන්න පස්න නිසා යන්න අමාරුයි. නමුත් මේ වෙනුවෙන් පුලු පුලුවන් විදියට පේනී ඉන්න එක අපෙ රටේ හැමොගෙම වගකීම. ඒක නිසා මෙහෙම බලල අපි ගන්න අවබෝධෙ, අපි මේව බැලීමෙන්. මේ තොරතුරු නොදන්න අයව දැනුවත් කිරිමෙනුත් ලොකු දෙයක් කරන්න පුලුවන් මචං...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යකෝ මේකට බම්ප් එකක් දාන්නවත් පන ඇති එකෙක් නැති හැටි...:angry:
    තේරෙයි කල්යයි ....






    hmmm ow mchn.. chande welawata hariyata chnada tika watenwa nam loku deyak
     

    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    යකෝ මේකට බම්ප් එකක් දාන්නවත් පන ඇති එකෙක් නැති හැටි...:angry:
    තේරෙයි කල්යයි ....

    නියපොත්තෙන් කඩන්න තිබුන එක පොරවෙන් කපා ගන්න බැරි තත්වයට පත්වුනේ සිංහලයාගේ කොන්ද පන නැතිකමද....
    Bump
     

    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    බලන් ගියාම යුද්ධෙන් වැඩිම බැට කාල තියෙන්නේ මුස්ලිම් උන්. ඒ වගේම උන්ගේ උන් කියන විදිහට මුස්ලිම් උන් එල්ටීටීඊ එකත් එක්ක එකතු උනා නම් අපි කනවා:shocked:
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    CaptureFFFF.JPG


    :D
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බලාගෙන හියහා ප්‍රභාකරන් හොඳයි නෙ බන් .:lol:
    ඌ ඉන්න කාලෙ ඔය විල්පත්තුව කපන්න එකෙක් ගියෙ නැහැ. :no:
    යුද්දෙන් පස්සෙ වුණෙ තමන්ගෙ හෙංචයියො සෙට් එකට රට කන්න ඉඩ දුන්නා හැම පැත්තෙන්ම.
    :angry:
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක ඉදල ලස්සනට විස්තර කරනවා..

    බැසිල්, රනිල් ලා, මයිත්‍රිලා එක බදියුදින් ගහපු ගේම..

    පක්ශ 2න්ම කේවල් කරලා බදියුදින් අවුරුදු 10ක් තිස්සේ එකම අමාත්‍යංශෙ ඉදගෙන ගහන ගේම..


    ..