මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,579
    8,826
    113
    කතා කරලා වැඩක් නෑ බන්... ඉගාවට එන ආණ්ඩුවේත් මු ඇමති.... කොච්චර අපි කැගහුවත් වැඩක් වෙන්නේ නෑ ... මූ දන්නවා එන ඕන ආණ්ඩුවක් නටවන්න මුට පුළුවන් කියල.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මෙන්න විල්පත්තුව පැහැදිලිව සිද්ධිය මුලක ඉදල ලස්සනට විස්තර කරනවා..

    බැසිල්, රනිල් ලා, මයිත්‍රිලා එක බදියුදින් ගහපු ගේම..

    පක්ශ 2න්ම කේවල් කරලා බදියුදින් අවුරුදු 10ක් තිස්සේ එකම අමාත්‍යංශෙ ඉදගෙන ගහන ගේම..


    BP