මෙන්න විසඳන්න ගැටළු
01. මෙතනින් බැඳපු කෙනා කවුද? 
02. රහස් පරීක්ෂකයෙක් පාළු නිවසකට පැන ගිය අපරාධකරුවෙකු ලුහුබැඳ ගිහින් නිවසේ හිමිකරුගෙන් මෙලෙස ප්‍රශ්න කළා.
රහස් පරීක්ෂකයා - මෙහේට කවුරුහරි ආවද?
නිවසේ හිමිකරු - නැ කවුරුත් ආවේ නැ.
රහස් පරීක්ෂකයා - ඔබ පවුලේ අය සමගද ජිවත් වෙන්නේ?
නිවසේ හිමිකරු - නැ මම තනියම තමයි ඉන්නේ.
රහස් පරීක්ෂකයා - ම්ම් ස්තුතියි සහයට, සිගරට් එකක් බොනවද?
නිවසේ හිමිකරු - නැ එපා මම සිගරට් බොන්නේ නැ.
රහස් පරීක්ෂකයා - ඔබ බොරු කියන බවට පෙන්නන්න මට සාක්ෂි 3ක් තියෙනවා.
මෙම නිවසේ තවත් අයෙක් සිටි බවට රහස් පරීක්ෂකයාට දකින්නට ලැබුණු සාක්ෂි 3 මොනවාද?
03. අලුත බැඳපු ජෝඩුවක් මදුසමය ගත කරන්න වෙනත් රටකට ගියා.
හැබැයි එනකොට ආවේ සැමියා විතරයි. ඔහු පොලිසියට ගිහින් කිව්වා හදිසි අනතුරකින් බිරිඳ ගියා කියලා. දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත් පරීක්ෂකවරයා ඔහුව අත්අඩංගුවට ගත්තේ මෙසේ කියමින්.
'ඔබේ සංචාරක නියෝජිතයාගෙන් ලැබුණු තොරතුරු වලට අනුව ඔබ තමයි බිරිඳව ඝාතනය කරලා තියෙනනෙ'
එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බවට පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේ කෙසේද?
04. ගොඩනැගිල්ලක පහල පදික වේදිකාවේ තිබිලා කාන්තාවකගේ මළසිරුරක් සොයාගනු ලැබුවා.
ඇය ජනේලයකින් පැනලා සියදිවි නසා ගත බවටයි පෙන්න තිබුනේ. හරියටම මොකද්ද වුනේ කියලා හොයාගන්න රහස් පරීක්ෂකවරයා පළමු වන තට්ටුවට ගිහින් වහලා තිබුන ජනේලය ඇරලා එයින් බිමට කාසියක් දැම්මා.
ගොඩනැගිල්ලේ හැම තට්ටුවකටම ගිහින් ඔහු මේ විදියටම කළා. පසුව ඔහු තීරණය කළා මෙය ඝාතනයක් බව.
ඔහු කොහොමද මෙය ඝාතනයක් බව හොයාගත්තේ?