මෙන්න සවුදි ඔටුවා කැනඩා ගිහින්
2osama Well-known member Oct 25, 2010 81,593 72,790 113 මාලඹේ May 7, 2023 #1 Reactions: Dragon Kolla, GigaChad and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,202 47,034 113 May 7, 2023 #2 මූ සවුදියට ටටා බායි කියලා ගියේ හරියට ලංකාවේ ඉන්නම යනවා වගේනේ.. Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,593 72,790 113 මාලඹේ May 7, 2023 #3 Bitter Truth said: මූ සවුදියට ටටා බායි කියලා ගියේ හරියට ලංකාවේ ඉන්නම යනවා වගේනේ.. Click to expand... මෙහෙ ඇවිත් ඉන්න කොට කොහොම හරි පොරට Canada Job Visa එකක් සෙට් වෙලා වගේ Reactions: Bitter Truth
Bitter Truth said: මූ සවුදියට ටටා බායි කියලා ගියේ හරියට ලංකාවේ ඉන්නම යනවා වගේනේ.. Click to expand... මෙහෙ ඇවිත් ඉන්න කොට කොහොම හරි පොරට Canada Job Visa එකක් සෙට් වෙලා වගේ
Nidarshana_k Well-known member Feb 19, 2022 29,741 1 51,607 113 ප*යාගල sorry.com May 7, 2023 #4 mewa balanwada ubala Reactions: Any.key and 2osama
2osama Well-known member Oct 25, 2010 81,593 72,790 113 මාලඹේ May 7, 2023 #5 Nidarshana_k said: mewa balanwada ubala Click to expand... මම ඕකාගේ වීඩියෝ බැලුවා සාවුදියේ බලන්න ආස නිසා
Nidarshana_k said: mewa balanwada ubala Click to expand... මම ඕකාගේ වීඩියෝ බැලුවා සාවුදියේ බලන්න ආස නිසා
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 May 7, 2023 #6 ape game kollek. kattak kala goda giya ekek tama itin Reactions: 2osama, acryan and Registext
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com May 7, 2023 #8 hodai ne yako level ekakin level ekakata upgrade una eka Reactions: Lessar, 2osama and acryan
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 May 7, 2023 #9 wena ratakata ya ganna beri kuhakakamata dana thread Reactions: helayalk and asela1
2osama Well-known member Oct 25, 2010 81,593 72,790 113 මාලඹේ May 7, 2023 #10 SLK_sri said: wena ratakata ya ganna beri kuhakakamata dana thread Click to expand... අපොයි ඔවු
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 May 7, 2023 #11 2osama said: අපොයි ඔවු Click to expand... ekenma pili gaththa neda mal ponnaya Reactions: siri_ayya
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama May 7, 2023 #13 පොර හෙන හොද ඩයල් එකක්. පොර කියවන සමහර දේවල් වලින් හිතෙනවා කාලෙකට කලින් දාර බූටක් කාපු එකෙක් කියලා . Reactions: Bitter Truth
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 May 7, 2023 #14 මූ හොද එකෙක් නේ. මුගේ වීඩියොත් අවුලක් නැ. සවුදියෙන්, කැනඩාවට යන්න පුළුවන් උන එක උගේ වාසනවා. හැම එකාටම එහෙම වාසනාවක් නෑ. මේවගේ කොල්ලොන්ට සුබ පතනවා ඇරෙන්න ඉරිසියා කරලා වැඩක් නෑ Reactions: priyade, Lessar, Thilina123 and 1 other person
මූ හොද එකෙක් නේ. මුගේ වීඩියොත් අවුලක් නැ. සවුදියෙන්, කැනඩාවට යන්න පුළුවන් උන එක උගේ වාසනවා. හැම එකාටම එහෙම වාසනාවක් නෑ. මේවගේ කොල්ලොන්ට සුබ පතනවා ඇරෙන්න ඉරිසියා කරලා වැඩක් නෑ
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 May 7, 2023 #15 Marune anthima tike dukath hithenawa. Open mind people kiyanne me wage ayatada.
Gwynbleidd Well-known member Aug 7, 2020 11,892 22,234 113 Kaer Morhen thewitcher.com May 7, 2023 #16 අපේ ඉස්කෝලේ අපිට වඩා අවුරුද්දයි වැඩි. එල කොල්ලෙක් ඒ කාලෙත් Reactions: priyade