සවුදි අරබියාවට යන්න ගියාම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    සවුදි ඩේටා සෙන්ටර් එකක වැඩ වගයකට සවුදි යන්න වෙනවා. මම කවදාවත් සවුදි ගිහින් නැහැ. මොනවද තියන නීති රීති සාමාන්‍ය සවුදි සමාජයේ. ගිහින් පරිස්සමෙන් අපහු එන්නේ කොහොමද.

    ඇමරිකන් පාස්පෝර්ට් එකක් තියන අයට විශේෂ සැලකිල්ලක් තියනවද.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    සවුදි ඩේටා සෙන්ටර් එකක වැඩ වගයකට සවුදි යන්න වෙනවා. මම කවදාවත් සවුදි ගිහින් නැහැ. මොනවද තියන නීති රීති සාමාන්‍ය සවුදි සමාජයේ. ගිහින් පරිස්සමෙන් අපහු එන්නේ කොහොමද.

    ඇමරිකන් පාස්පෝර්ට් එකක් තියන අයට විශේෂ සැලකිල්ලක් තියනවද.
    ටොපා ඇතුලේ ඉන්නකම් ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන් 😂😂😂
     
    • Haha
    Reactions: Don GasCan

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සවුදි ඩේටා සෙන්ටර් එකක වැඩ වගයකට සවුදි යන්න වෙනවා. මම කවදාවත් සවුදි ගිහින් නැහැ. මොනවද තියන නීති රීති සාමාන්‍ය සවුදි සමාජයේ. ගිහින් පරිස්සමෙන් අපහු එන්නේ කොහොමද.

    ඇමරිකන් පාස්පෝර්ට් එකක් තියන අයට විශේෂ සැලකිල්ලක් තියනවද.

    Airport ekedi puka balanawa !