මෙන්න සවුදි ඔටුවා කැනඩා ගිහින්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    මූ සවුදියට ටටා බායි කියලා ගියේ හරියට ලංකාවේ ඉන්නම යනවා වගේනේ.. :D
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    මූ සවුදියට ටටා බායි කියලා ගියේ හරියට ලංකාවේ ඉන්නම යනවා වගේනේ.. :D
    මෙහෙ ඇවිත් ඉන්න කොට කොහොම හරි පොරට Canada Job Visa එකක් සෙට් වෙලා වගේ
     
    • Like
    Reactions: Bitter Truth

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    පොර හෙන හොද ඩයල් එකක්. පොර කියවන සමහර දේවල් වලින් හිතෙනවා කාලෙකට කලින් දාර බූටක් කාපු එකෙක් කියලා .
     
    • Haha
    Reactions: Bitter Truth

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මූ හොද එකෙක් නේ. මුගේ වීඩියොත් අවුලක් නැ. සවුදියෙන්, කැනඩාවට යන්න පුළුවන් උන එක උගේ වාසනවා. හැම එකාටම එහෙම වාසනාවක් නෑ. මේවගේ කොල්ලොන්ට සුබ පතනවා ඇරෙන්න ඉරිසියා කරලා වැඩක් නෑ