කමෙන්ට්ස් බලන්න
------ Post added on Aug 18, 2024 at 10:00 PM
ඇදුමටත් දානව . සපත්තුත් formal නේ .ඇදුමට නෙමේ, ඇගවල් පොඩි කියල නෝන්ඩ් දාන්නේ
වැඩක් නෑ, සද්ද නැතුව ඉන්නෙ නැතුව ලංකාවෙ එකෙක් රිප්ලයි කරලා "නෑ නෑ මේ ලංකාවෙ" කියලා ...කමක් නෑ ඉන්දියන් උන් කියල නොන්ඩි දාල තියෙන්නේ.