මෙන්න සිංහලු වෑන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න සිංහලු වෑන්

    :lol::lol::lol::lol::lol::lol::lol:

    බකස් ගාලා හිනා ගියා බන් මේක දැකලා

    "1993 Brand New
    Long
    Ajustable seat
    Engine eka hdala thawa 3500km diwwe
    Full overall :baffled::baffled::baffled:
    Athata kiyakwath epa gewagena yanna :lol::lol::lol::lol::lol:
    van eka dan tiyenne polonnaruwe,siripura
    34000X45"


    n5sw47.jpg

    2vajwup.jpg


    මූට මේ ලදරම විකුනගන්න බැරුව ලීසින් එකක් දාලා කරේ එල්ලන්න යන්නේ.නරක නෑ මොලේ:P:P
     
    Last edited:
    Dec 10, 2014
    241
    9
    0
    රත්තරං;17547052 said:
    මූට මේ ලදරම විකුනගන්න බැරුව ලීසින් එකක් දාලා කරේ එල්ලන්න යන්නේ.නරක නෑ මොලේ:P:P

    අහිංසක මිනිස්සුන්ව නිකන් විහිලුවට ගන්න එපා මිනිහෝ..
    උබල වගේ බොරු පඩ ෂෝ දදා හැමෝම ජීවත් වෙනවා කියල හිතුවද..
    බොරු ඉංජිනේරු පඩ දැම්මට තෝ බයිසිකලයක් වත් නැති මී හරකෙන් බව මොලේ තියෙන එකෙක්ට නං තේරෙනවා..
    උබට දැන් රට රටවල් වල ඇවිදින ඉංජිනියර් කෙනෙක් නේද..
    ඒ හින්ද උබට ඉංග්‍රීසි එහෙම හොදට පුළුවන් ඇතිනේ..
    අපේ එහෙනං මේ ත්‍රෙඩ් එකේ දිගට ඉංග්‍රීසියෙන් කතා කරගෙන යන්ද..
    පාහරයෝ..
    අහිංසක මිනිස්සු විහිළුවට ගන්න එපා..
    විශේෂයෙන් උබල වගේ පඩ ෂෝ දාන යක්කු..
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    රත්තරං;17547110 said:
    මූට මේ ලදරම විකුනගන්න බැරුව ලීසින් එකක් දාලා කරේ එල්ලන්න යන්නේ.නරක නෑ මොලේ

    E kohomada? Meyata leasing ekak dala dunnata profit thienawada? :rofl::cool:
     
    Nov 24, 2014
    789
    64
    0
    අහිංසක මිනිස්සුන්ව නිකන් විහිලුවට ගන්න එපා මිනිහෝ..
    උබල වගේ බොරු පඩ ෂෝ දදා හැමෝම ජීවත් වෙනවා කියල හිතුවද..
    බොරු ඉංජිනේරු පඩ දැම්මට තෝ බයිසිකලයක් වත් නැති මී හරකෙන් බව මොලේ තියෙන එකෙක්ට නං තේරෙනවා..
    උබට දැන් රට රටවල් වල ඇවිදින ඉංජිනියර් කෙනෙක් නේද..
    ඒ හින්ද උබට ඉංග්‍රීසි එහෙම හොදට පුළුවන් ඇතිනේ..
    අපේ එහෙනං මේ ත්‍රෙඩ් එකේ දිගට ඉංග්‍රීසියෙන් කතා කරගෙන යන්ද..
    පාහරයෝ..
    අහිංසක මිනිස්සු විහිළුවට ගන්න එපා..
    විශේෂයෙන් උබල වගේ පඩ ෂෝ දාන යක්කු..

    කියන එක කියල තියෙනව රිදෙන්නම. පට්ටයි මචං. සුබ අනාගතයක්. :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මිට්සුබිසි ගෙවාගෙනයෑමට මොඩල්
    මොකක්ද මේ මොඩල් එක
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බ්‍රෑන්ඩ් නිව් මොඩල් එක.මිට්සුබිෂි ගෙවා ගෙන යාමට
    හරිම ලොල් සහගතයි
     
    Nov 24, 2014
    789
    64
    0
    oyala mahindata godak adareda????????:love::love::love::love::love:

    රත්තරංගෙ හොරශොට් එක. තොට ඉංග්රීසි හෝඩියවත් පුලුවන්ද කියපං බලන්න ඉස්සෙල්ල. ලව් කියන එකෙන් කියන්නෙ ආදරේ කියන එක විතරද ? ඉස්සෙල්ල ගිහිං ඉංග්රීසි ඉගෙන ගෙන වරෙං. එදා වේල වෙනුවෙන් කොටින්ට චන්දෙ දෙන ඉංග්රීසි වචනයක් බැරි ගොඩයොත් එක්ක තර්ක කරන්න මට වෙලාවක් නෑ. ඇනයක් නොවී යන දිහාවක පලයං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කහාපණ kiyane mkatada??
    පැරනි පොලොන්නරු රාජධානිය සමයේ භාවිතා කල දඹ රනින් නිම වූ කාසි විහේෂයක්....
    බහුලව නිකුත් කලේ නිශ්ශංක මලල රජතුමා විසිනි.

    සල්ලි= කහාපණ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩේ මේවට කොහොමද බන් ලීසිං දෙන්නෙ :baffled: ... ලීස් amount එකේ හැටියට valuation එක ලක්ස 18 - 20 වත් වෙන්නෙපැයි බන්

    අතට කීයක්වත් එපා ... ගෙවාගෙන යන්න :lol: