මෙන්න සුපිරි crossfit workout එකක් 👍💪

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
මෙන්න සුපිරි crossfit workout එකක් 👍💪

EPISODE - 50 අද මම අරගෙන ආවේ ටිකක් අමාරු CROSSFIT WORKOUT එකක් 👇👌.FORM එකයි ,SPEED එකයි දෙකම හොඳටම තියෙනවානම් ඔයාලට TRY එකක් දීලා බලන්න පුළුවන්. Recommend කරල තියන බර 70kg (පිරිමි ) ,50kg (ගැහැණු).ඒත් ඔයාලට ඔයාලට form එක හරියට තියන් workout එක කරන්න පුළුවන් බරෙන් කරන්න. ඔයාලගෙ power ,endurance , strength , balance එක හොඳට develop කරගන්න මේ වගේ workout වලින් පුළුවන්.හැමදාම කියනව වගේ ඇඟ නිකන් පුම්බාගෙන ඉන්න එක නෙමෙයි වෙන්න ඕනෙ මම ඉහළ කියපු දේවල් තමයි ඔයාල develop කරගන්න ඕනෙ. එහෙනම් කරල බලලා ඔයාලගෙ time එක පහලින් comment කරමු බලන්න. මොනවා හරි ගැටලු තියනවනම් ඒකත් පහලින් comment කරන්න. යාලුවො එක්ක share කරගන්නත් අමතක කරන්න එපා .
මෙන්න විඩියෝ එක

මගේ FITGEEK channel එක subscribe කරන්න දැනට videos 120කට වඩා දාල තියනවා හොද දැනුමක් ඔයාලට ගන්න පුළුවන් වෙයි .ජයවේවා
 
Last edited: