මෙන්න සුරුට්ටුව

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙන්න සුරුට්ටුව

    ගිනස් වාර්තා පොත අලුත්කරමින් කියුබානු ජාතිකයෙක් විසින් ලොව දිගම සුරුට්ටුව නිපදවා තිබෙනවා.

    කිලෝ 90ක දුම්කොළ අඩංගු මෙම සුරුට්ටුවේ දිග මීටර් 81ක්. අඩිවලින් නම් අඩි 265ක්.
    සුරුට්ටු පමණක් නිපදවන මෙම පුද්ගලයාගේ 5වෙනි ගිනස් වාර්තාව මෙයයි.


    SURTTU.jpg