මං දන්නෙ නෑ චිත්‍ර පටියක් හැදෙන්න ඕන විචාරකයන්ටයි ප්රබුද්ධ අයටයි උපකල්පන ගොඩ නගාගෙන රස විඳින්නද? සාමාන්‍ය මිනිහෙකුට ඔහොම ෆිල්ම් එකක් බලද්දි නින්ද යනවා. 
ඒ සාමාන්‍ය මිනිස්සු බුද්ධිමත් නැතිකම හින්දා නැත්නම් මේවගේ අලුත් මත පිලිගන්න අකමැති හින්දා වෙන්න පුලුවන්ඇයි බං කතා බහක් නැතුව බුම්මගෙන ඉන්න චිත්‍රපටි හොඳම චිත්‍රපටි වෙලා සම්භාව්‍ය වෙලා හෙනට සම්මාන හම්බ වෙන්නෙ?මං දන්නෙ නෑ චිත්‍ර පටියක් හැදෙන්න ඕන විචාරකයන්ටයි ප්රබුද්ධ අයටයි උපකල්පන ගොඩ නගාගෙන රස විඳින්නද? සාමාන්‍ය මිනිහෙකුට ඔහොම ෆිල්ම් එකක් බලද්දි නින්ද යනවා.
![]()
hahah ehema seen ekakuth tiyenawada meke![]()
owa thamyi thiyenne
* එතන ගම්බට්ටව ඇඳුම්ගලෝල ගෙනත් දානව විතරක් නෙමෙයි. පස්සෙ ගල්කා*යෙකුට අහුවෙනව...
*බස් එකේ යනකොට ජැක් ගහන එක
*ළමයි හම්බුවෙන්න ඉන්න ගෑනිව දූශනය කරලා, පස්සෙ ඒ ගෑනි වහ බීල මැරෙන එක,
*ආමි එකේ කොල්ලො ආමි එකේ කොල්ලෙක්ම ගම්බට් ලව්වා මරවන එක,
වගේ හුඟක් දේවල් තියෙනවා.![]()
ahuwenawa neme gal karaya mithura






sammana labenna hethuwa meken kiyanawa ape hamudawa ganjaa gahan unඇයි බං කතා බහක් නැතුව බුම්මගෙන ඉන්න චිත්‍රපටි හොඳම චිත්‍රපටි වෙලා සම්භාව්‍ය වෙලා හෙනට සම්මාන හම්බ වෙන්නෙ?මං දන්නෙ නෑ චිත්‍ර පටියක් හැදෙන්න ඕන විචාරකයන්ටයි ප්රබුද්ධ අයටයි උපකල්පන ගොඩ නගාගෙන රස විඳින්නද? සාමාන්‍ය මිනිහෙකුට ඔහොම ෆිල්ම් එකක් බලද්දි නින්ද යනවා.
![]()


aheniya hadunu lingika kathawakmeke welak adinna puluwan scene ehema thiyanawada ban?

ඒ සාමාන්‍ය මිනිස්සු බුද්ධිමත් නැතිකම හින්දා නැත්නම් මේවගේ අලුත් මත පිලිගන්න අකමැති හින්දා වෙන්න පුලුවන්

mama kohe demmath umbe mage post eka dakinawaamaiaheniya hadunu lingika kathawak![]()


dukaබලාගෙන යද්දී බුද්ධිමත් එවුන්ටත් පුදුම ආතල් තියෙන්නෙ, බුම්මගෙන ඉන්න මිනිහෙක් දිහා බලාගෙන උගේ ජීවිතේ ඌ උහුලන දුක ඔක්කොම උපකල්පනය කරගෙන රසවිඳින්න![]()



puka

mama kohe demmath umbe mage post eka dakinawaamai![]()


ahapu ekata uththarayak dunne hutto

මේක සාදරන කතාවක් මටනම්. මොකද මෙ ෆිල්ම් එකේ කාටවත් කඩේ ගිහින් නෑ. අනික යුද්ධයක් නැත්නම් අඩියෙන් අඩිය හමුදාව දාන්නෙ මොකටද? ටැංකි මුර සංචාර යන්නෙ ඇයි? මේකෙන් යුද්ධෙන් කෙලින්ම බැට කන සීන් නෙමෙයි වෙන්නෙ. යුද්දෙ කියන දේ අර්ථගන්වන්න වෙඩිතියාගන්නම ඕනද? ඒ නැතත් ඔය මරන්න දෙන්නෙ ගම්බට්ටට ආදරේට නෙමෙයි. වෙඩි තියන්න තහනම් හින්දයි.owa thamyi thiyenne
gal karayekta ahuwenawaahuwenawa neme gal karaya mithura
ethana balen dushanaya vimak wenawada naha neda
thamange ganita hukapu ekawa utama maranna denawa
ithin ban mewa ekakawath yudde nisaa athiuna siddida
jak gahana eka ubalath karanne ubalata yudde nisada jak gahan purudda awe
oka vikarayak sammanayak denna watina film ekak neme
pita rata wala un sammana dunne lankwe hamudawe
waradi pennapu nisaa![]()

බලාගෙන යද්දී බුද්ධිමත් එවුන්ටත් පුදුම ආතල් තියෙන්නෙ, බුම්මගෙන ඉන්න මිනිහෙක් දිහා බලාගෙන උගේ ජීවිතේ ඌ උහුලන දුක ඔක්කොම උපකල්පනය කරගෙන රසවිඳින්න![]()
මේක සාදරන කතාවක් මටනම්. මොකද මෙ ෆිල්ම් එකේ කාටවත් කඩේ ගිහින් නෑ. අනික යුද්ධයක් නැත්නම් අඩියෙන් අඩිය හමුදාව දාන්නෙ මොකටද? ටැංකි මුර සංචාර යන්නෙ ඇයි? මේකෙන් යුද්ධෙන් කෙලින්ම බැට කන සීන් නෙමෙයි වෙන්නෙ. යුද්දෙ කියන දේ අර්ථගන්වන්න වෙඩිතියාගන්නම ඕනද? ඒ නැතත් ඔය මරන්න දෙන්නෙ ගම්බට්ටට ආදරේට නෙමෙයි. වෙඩි තියන්න තහනම් හින්දයි.
මිනිහා හැම වෙලේම ගෙදර නැති හින්දා තමයි ගෑනි පිට යන්නෙ. ඒක යුද්ධෙ ප්‍රතිපලයක් තමයි. මේකෙ දූෂනයක් නෑ. ඒත් ඒ ගෑනිට වහබොන තැනට පත්කරන්නෙ කවුද?![]()

uta gani gana uwamanawak naha ganja saha puk gahilla vitharayi porata athal

meke welak adinna puluwan scene ehema thiyanawada ban?

ahapu ekata uththarayak dunne hutto
mita passe ube post quote karanne naha![]()

මේක ආතල් ගන්නවා නෙමෙයි... මේවගෙන් ඉගෙනගන්න එක තමයි වෙන්නෙ..
ආතල් එකක් ගන්න ඕනනම් මාතා වගෙ එකක් බලපන්.




