මෙන්න හම්බයෝ ගේම ඉල්ලන්වා.
අනවසර ගවමස් වෙළඳසැලක් වසාදැමේ.... තිහාරිය කැළඹේ....
අද උදෑසන අත්තනගල්ල ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයේ තිහාරිය නගරයේ හිජ් රා මාවතේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී හරක්මස් වෙළඳසැලක් අද උදෑසන වටලනු ලැබුවා.... මෙම මෙහෙයුම සිදුකලේ අත්තනගල්ල ප්‍රාදේශීයසභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා නිට්ටඹුව පොලීසිය විසිනුයි.... මෙම ස්ථානයේ ගවමස් විකිණීමට අදාලව කිසිදු බලපත්‍රයක් ලබාගෙන නොතිබුනුබව දැකගන්නට ලැබුණා.... එහි තිබූ මස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු භාරයට ගත් අතර මෙම අවස්ථාවේදී උණුසුම් කාරී තත්වයක් හටගත්තා.... මෙම සිදුවීම සිංහල මුස්ලිම් අරගලයක් බවට පත්කර ජාතිවාදී ගැටලුවක් බවට පත්කිරීමට සමහර කණ්ඩායම් උත්සහ දරනු දක්නට ලැබුණා.... වීඩියෝව නරඹා තීරනය කරන්න....