මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
නිධානයක් හාරලා ගමේ මිනිස්සු ගස් බැදලා පොලිසියට බාර දීපු පරාක්‍රම පන්නිපිටියනෙ මේ ... දැන් බැලුවම ආන්ඩුව හිතන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ළග ඉතිහාසය අමතක වෙන මන්ද මානසිකත්වයක් තියනවා කියළනෙ ... ආන්ඩුවට කැස්සොත් පරණ ෆයිලුත් සුද්දයි මරුම තමා ... හැබෑට ගොං බූරුවනේ තොපිලට මොළයක් කියලා දෙයක් නැද්ද
:lol::lol::lol::lol::lol::lol:
 

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කෝ බන් මේ ත්‍රෙඩ් එක පටන්ගට්ටු එකා.උත්තර දුන්නම ඌ හැංගිලා.ටිකකින් තව ත්‍රෙඩ් එකකින් මතුවෙය්.
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    නිධානයක් හාරලා ගමේ මිනිස්සු ගස් බැදලා පොලිසියට බාර දීපු පරාක්‍රම පන්නිපිටියනෙ මේ ...


    මුං හිතාගෙන ඉන්නව ඇත්තෙ ලංකාවෙ ඉන්න හැමෝම කිසි දෙයක් මතක නැති හරක් කියල...