මෙන්න හාමුදුවරු🙏

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    🙏🙏🙏

    විදේශික පින්වතුන් විසින් පූජා කරන ලද BMW 740 Le නවීන මෝටර් රථය අලෙවි කරමින් අමරපුර සිරි සුමන මහා නිකායේ දඩළු පාර්ශවයේ මහා නායක පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙරේ නිර්මාතෘ කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහ නා සමිඳුන් ජනතාවගේ කුස ගිණි නිවූ ආකාරය කැමරා කාචයේ සටහන් වූ අයුරු.

    මෙහිදී කලකට ඉහතදී කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 700කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම, අන්‍යාගමික පූජනීය ස්ථාන 350කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම හා අසරණ පවුල් 30,000කට අධික සංඛ්‍යාවකට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු කරන ලදී.

    BTn6XpY.jpeg

    EhENcZk.jpeg

    vJMZiMw.jpeg

    BFK448I.jpeg

    Ywpxcih.jpeg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මේ වගේ මිනිස්සු අසරණ උනා වෙලාවට පන්සලේ තියන දේවල් විකුණලා හරි පිහිට වෙන හාමුදුරුවන්ට තව තව BMW ලැබේවා..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ස්වාමීන් වහන්සේ ආදර්ශයෙන්ම අත්හැරීම පෙන්නන එක ලොකු දෙයක්..
    තෙරුවන් සරණයි
     
    • Love
    • Like
    Reactions: HAneo and S_M_S

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඕක ඉස්සර බණ කියන්න ලක්ෂයක්ද කොහෙද ගත්ත. පන්සල හදන්න කියල ඉල්ලන්නේ පහුගිය කලේ එචර පෙන්න හිටියේ නැ .දැන් බිස්නස් අඩු ඇති .එකයි පොඩි මාකටින් ප්ලෑනක් ගහන්නේ​

     
    • Haha
    Reactions: SLhuman

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    ඕක ඉස්සර බණ කියන්න ලක්ෂයක්ද කොහෙද ගත්ත. පන්සල හදන්න කියල ඉල්ලන්නේ පහුගිය කලේ එචර පෙන්න හිටියේ නැ .දැන් බිස්නස් අඩු ඇති .එකයි පොඩි මාකටින් ප්ලෑනක් ගහන්නේ​

    Screenshot_20220808-235217_Chrome.jpg

    ඒක නෙවේ. ☝️ මේකට මොකද වුණේ?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    i personally dont want to show what charity i do. this is another trend now. all actors and clergy do charity for camera.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    i personally dont want to show what charity i do. this is another trend now. all actors and clergy do charity for camera.
    Otherwise some frogs in the well shout saying that clergy grabs, but not donate.
    තේරුණාද දන්නෑ මගේ ඉංග්‍රීසි 😂

    ස්වාමීන් වහන්සේලාත් දන් දෙනවා. හැබැයි ඒ බව නොදන්න මිනිස්සු බොරුවට පිස්සො වගේ කෑගහනවා. ස්වාමීන් වහන්සේලා කරන දේවල් උන් දන්නෑ. ඒ හින්දා මේ තොරතුරු සමාජගත කරන එක හොඳයි.
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: DHE and RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    ඕක ඉස්සර බණ කියන්න ලක්ෂයක්ද කොහෙද ගත්ත. පන්සල හදන්න කියල ඉල්ලන්නේ පහුගිය කලේ එචර පෙන්න හිටියේ නැ .දැන් බිස්නස් අඩු ඇති .එකයි පොඩි මාකටින් ප්ලෑනක් ගහන්නේ​


    බන පොත් වල නැති මොනවහරි rare දේවල් කියනවා ඇති එහෙනම්. 🙏😁
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    දෙව්රම් වෙහෙර පැත්තෙ යන්න බෑ අකුරක් කොටන්න සල්ලි ඉල්ලුවා ඉස්සර උපාසක අම්මලා..