ලස්සන පුoචි කතාවක්
මේක මාරම කතාවක්.
ඔස්ට්රේලියවෙ කපල් එකක් ලන්කාවේ මෙ පොඩි ලමයට ඉග්නෙ ගන්න හෙල්ප් කරනවා, මෙකට මෙයාලා කියන්නේ ස්පොන්සර් පෙරන්ට්ස් කියලා
මෙයාලට මෙගොලොන්ගේ ලමයිත් ඉන්නවා, එ අතර අර ලමයටත් උදව් කරනවා
තමන්ගේ දරුවො පාරේ දාලා යන කට්ටිය ඉන්න ලොකෙක අපි ඉන්නේ

Last edited: