මෙන්න හොඳ චිත්‍රපටයක්

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Captain ජැක් ස්පැරෝ;12115416 said:
    The Shawshank Redemption (1994) BRrip 550MB

    2448x540.jpg


    INFORMATION




    SCREENSHOT

    scaled.php

    scaled.php

    scaled.php

    scaled.php



    DOWNLOAD

    500MB/BRRip Mediafire Link
    Code:
    http://www.mediafire.com/?4sl49q5d5wq729x
    http://www.mediafire.com/?gb2y181m2an05t9
    http://www.mediafire.com/?3vjc14x9jzln7as
    http://www.mediafire.com/?xpfd6bk3m1ioeg4
    Password : 300mbfilms.com
    හු හු............ පට්ටයි නේ
    ඔන්න කොල්ලනේ ජැකාගේ වැඩේ හරි
    බපල්ලා බලපල්ලා ............
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Captain ජැක් ස්පැරෝ;12115416 said:


    DOWNLOAD



    500MB/BRRip Mediafire Link

    Code:
    [LEFT]http://www.mediafire.com/?4sl49q5d5wq729x
    
    
    http://www.mediafire.com/?gb2y181m2an05t9
    
    
    http://www.mediafire.com/?3vjc14x9jzln7as
    
    
    http://www.mediafire.com/?xpfd6bk3m1ioeg4[/LEFT]



    Password : 300mbfilms.com

    meka downloa kalama mage play wenne 1st part eka witharai.
    Rename and play ne neda?
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12110111 said:
    යකෝ හොද ‍ෆිල්ම් එකක් නෙවේ.......
    මේක තමා ලෝකේ තියන අංක 1කේ හොදම ‍ෆිල්ම් එක.......
    මාර ලස්සනක්........
    මේකේ සිංහල උපසිරසත් තියනවා.....ඔනෙනම් කියන්න හොයලා දෙන්නම්..........

    ඔව් IMDB වල අංක එකේ චිත්‍රපටිය.... මාර ලස්සනයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    මෙන්න මම යාලුවොන්ට නියම චිත්‍රපටයක් ගෙනාවා

    The Shawshank Redemption තමා නම
    the_shawshank_redemption_frontcover_large_Gr7Dy6rKtn0fZRG.jpg


    හැබැයි මේක අඩෝ යකෝ අහ් උහ් ඩිෂුම් බුෂුම් චිත්‍රපටි වලට කැමති පොරවල්ට නම් නෙමෙයි.:no::no::no::no:

    හොඳ කලා රසය දන්නා වැදගත් චිත්‍රපටි වලට කැමති පොරවල්ට තමා මේක.
    ඇත්තම කිව්වොත් මමත් එහෙම පොරක් තමා..............:P:P:P:P:D:D:D


    බහිමු චිත්‍රපටය දිහාවට
    චිත්‍රපටයේ මුලික චරිතය වන ඩියුෆෙන්ස් කියන බැංකු
    කරු තමාගේ බිරිඳ සහ ඇයගේ ප්‍රමවන්තයා මැරීමේ චෝදනාව මත සිරගත වනවා
    සිරගතව සිතන විට මොහුට රෙඩ් නම් හොඳ මිතුරෙකුද ඇති වෙනවා.
    600full-the-shawshank-redemption-screenshot.jpg

    මොහු සතු මනා බුද්ධිය පාවිච්චි කරමින් සිර කඳවුරින් පලා යන ආකාරය ඉතාමත් චමත්කාර ජනක
    විදිහට මෙම චිත්‍රපටය තුලින් නිර්මාණය කර තිබෙනවා. මම ඔක්කොම චිත්තර පටය කියන්න යන්නේ නැ. මොකද රසය අඩු වෙන හින්ද. අ....... කියන්න බැරි උනා:rolleyes::rolleyes::rolleyes::rolleyes: ඩියුෆෙන්ස් හිරෙන් පනින්නේ නිකම්ම නෙමෙයි, බන්දනාගරේ ලොක්කෝ දෙන්නටත් ගේමක් දීල. එක මොකක්ද කියල කියන්නේ නැ, බලන්න,.......................
    මේකනම් පට්ට ෆිල්ම් එකක්
    මෙන්න ට්‍රේලර් එක

    කට්ටිය බලල මේකේ ගුණදොස් දාන්න...........පල්ලෙහා තියනවා ලින්කු....... බාගෙන බලන්න

    ටොරන්ට්
    කොටන්න
    ඩිරෙක්ට්
    කොටන්න

    Thanku verymuch wenna one macho.....!!!!

    Rep denne kohomada ban....????

    Danna 1k kiyala diyanko....!!!!!

    Me wage ewa nikam balala witharak gihin bane.....!!!!!!