මෙන්න හොරෙක්

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    http://bestsinhalablog.blogspot.com/

    මේ url එක අයිති බ්ලොග්ගේර් එළකිරි එකේ ආර්ටිකල් උස්සල උගේ කරගන්ඩ හදනවා.
    මේකට මොකද කරන්නේ. ????????
    මගේ එකකුත් උස්සල :no::no::no::(:(
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    blogger ekata complain karanna
    copyright content daala kiyala. etakota ikmanta post eka takedown karanawa blogger eken, samahara wita mulu blog ekama wahanawa. denma action ekak ganna.