මෙන්න හොර Dubai iPhone අහු වෙන්න එපා

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මෙන්න හොර Dubai iPhone අහු වෙන්න එපා




    ලංකාවේ market එකේ හැමතිස්සෙම දකින්න ලැබෙන දෙයක් තමයි මේ Dubai iPhone කියලා තියන Phone එක මේක මිලෙන් ඉතාමත් අඩුවට ගන්න පුළුවන් එකක් Phone ඉතින් ඇත්තටම මේක iPhone එකක් නම් නෙමෙයි මේක ගොඩක් අය මේ බාල වර්ගයේ Phone එකයි ඇත්තටම Dubai වලින් එන iPhone එකයි පටලවගන්නවා එක නිසා මේ Dubai iPhone කියන එක ගැන දැනගමු.


    ඇයි මේකට Dubai iPhone කියන්නේ
    අපි දන්නවා ශ්‍රී ලංකාවේ market එකේ විවිද වර්ගයේ smartphones තියනවා ඒවා වල එක එක ජාතියේ versions තියනවා ඉතින් මේ iPhone එකටත් එක එක යවන රටේ market එක අනුව විවිද ජාතියේ versions තියනවා නමුත් මේවා වලින් iPhone එකේ කිසිම දෙයක් ලොකුවට එහෙම වෙනස් වෙන්නේ නැහැ, ඒ රටවල් වල නීතියට අනුව යවන්න ඕනේ නිසා තමයි ඒවා එහෙම වෙනස් වෙන්නේ. ඉතින් ඔහොම බලද්දී Original Apple factory එකෙන් Dubai වල විකුනන්න යවන iPhone වල පොඩි වෙනස්කම් කීපයක් තියනවා ඒ රටේ නීතියට අනුව, අන්න ඒ වෙනස්කම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ ලංකාවට Dubai iPhone කියල ඉතාමත්ම බාල වර්ගයේ iOS පෙනුම තියන නමුත් Android OS එක run වෙන Chinese Phone එකක් ඇවිල්ල තියෙන්නේ.







    ඉතින් මේ කියන Dubai iPhone එක ඇත්තටම Original iPhone එකක් ලඟින් තියා රුපියල් 12,000 ට ගන්න පුළුවන් Android Phone එකක් ලඟින් වත් තියන්න බැහැ මොකද අපි දන්නවා Android කියන්නේත් ගොඩක් Powerful OS එකක් ඉතින් එක හරියටම පාවිච්චි කරන්න නම් OS එකට අදාල Specifications Phone එකේ තියෙන්න ඕනේ ඉතින් මේ Dubai iPhone කියන එකේ එහෙමවත් හොඳ Specifications අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ, එක නිසා අපිට කියන්න තියෙන්නේ මේ Dubai iPhone කියන බොරු Phone එක ගන්නවට වඩා හොඳයි ලංකාවේ market එකේ ඒ ගානට ගන්න පුළුවන් Android Phone එකක් ගන්න එක මොකද ඔය Dubai iPhone කියන Phone එක ගත්තත් වෙන්නේ Android පාවිචිචි කරන්න තමයි හැබැයි සාමාන්‍ය Android Phone එකක් පාවිචිචි කරනවාටත් වඩා අමාරුවෙන්.


    Note : මෙය වෙනත් වෙනත් නම් වලිනුත් වෙළඳපොලේ තියෙන්න ඉඩ තියනවා එක නිසා ප්‍රවේසම් වෙන්න !


    එතකොට Dubai වලින් එන ඔක්කොම iPhones හොඳ නැද්ද ?
    අපෝ නැහැ අපි අර කලින් කිව්වා වගේ Original Apple factory එකෙන් Dubai වල විකුනන්න iPhones යවනවා ඒවා කෙලින්ම Genuine iPhones ඒ iPhones වල තියෙන්නේ iOS හැබැයි ඒ iPhones වල software අතින් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා තියනවා ඒ රටේ නීතියට අනුව, අපි ඒ ගැන හා මේ බොරු Dubai iPhone කියන එකයි Original Apple iPhone එකයි හදුනාගන්න හැටි වෙනම කියල දෙන්නම් එක නිසා දිගටම රැඳිලා ඉන්න, මොනවා හරි ප්‍රශ්නෙයක් තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි, වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා.
    මොකද දන්නේ නැතුව ගිහින් තමන්ගේ යාළුවොත් මේ බොරු Dubai iPhone කියන එකට රැවටෙන්න පුළුවන් . Click For Facebook Page


    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/beware-from-iphone-looking-fake-android-phones-in-sri-lankan-market-sinhala/



     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    ow bun samahara un oka denawa iPhone eke karana okkoma karanna puluwan kiyala :lol:
    samahara un ahu wenawa :(
    Nice Post !
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ow bun samahara un oka denawa iPhone eke karana okkoma karanna puluwan kiyala :lol:
    samahara un ahu wenawa :(
    Nice Post !

    ow machan meke kelinma iOS interface ekamai dala tiyenne :D
    sahena wikunanna tiyanawa
    Facetime uth wada kiyala denne :lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචං iPhone එකක් ගන්න ඕනා පලියට නිකන් ගන්න එපා. හොදටම හොයලා බලල ගන්න උබල මේ කෙල්ලෙක් ගන්නවා වගේ. Apple iOS වල ලොකු ජිමික්ස් තියෙනවා දාපුවා. පන්නපු Phone වල ඔව්වා මේ නිකන් අටවලා එවන්නේ අපිට විකුණන්න. ඉතින් අපේ කොල්ලෝ ආසාවට phone එක අරන් Software update කරපු ගමන්ම අටවපු ඒවා ඔක්කොම වතුරේ.

    උදා: R-sim, Jailbreak iOS, Network locked phones, Country locked phones, Lost/Find my phone active phones etc.

    අපරාදේ නිකන් වියදම් කරපු සල්ලි මේ නිකන් show එකට facebook, instagram යන්නයි photo ගහන්නයි ගත්ත phone එක. :sorry::sorry: