මෙන්න 21,000 ගහන්න යන්නේ.... කවුද.. කවුද....

Nov 24, 2008
14,813
575
0
78
හා කමක් නෑ ඔන්න.. මම ඉටින් ලාවට විශ් කොලා.." ෆැටුම් වේවා...! " ;ලාවට හින්ඩා කෑලි අඩු ඇති
 

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    me ara asoka wanaye naaki achchi neda?


    gccongratulations20.gif



    amalka achchi
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප අවට සමාජයට යහපත් දෙයක්ම බෙදා දීමේ අරමුණින් ඔබ මෙහි කරනා සේවය මා අගයමි...

    එහි වැදගත් ජයග්‍රාහී මංසන්ධියකට සපැමිණ සිටිනා අද දවසේ ඉන් ඔබ්බට තව තවත් ජනතාවාදී නිර්මාන හා ප්‍රෞඨ හෙල ඉහිහාසයේ අපෙන් බලෙන් යටපත් කොට ඇති අටුවා ටීකා හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසම මතුවටත් අප වෙත ලබා දෙන්නට තව තවත් ශක්තිය හා වෙර වීර්ය ඔබට ලැබේවා කියලා මං පතනවා...


    ඔබට ජය....