ඔන්න බුලට් වදින්නෙ නැති නේරු ජැකට් එක ඇඳන් ඉන්දියාවේ මන්මෝහන් සින් හමබ්වෙන්න ගිහින්.
දැන් සෝනියා ගාන්දි, මන් මෝහන්ටවත් නැති ජැකට් ආරක්ශාවක්නේ මයිතී මහත්තයට තියෙන්නේ.
තාමත් bulletproof jacket කියන උන් ඉන්නවදෝ??? එහෙනම් අත් උස්සලා ඔලුව අතගාගෙන බලන්න
Last edited:



