මෙන්න Defender බුවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    Pakaya light gahuwama anith un kanuwata bahala Ida denna oone

    Puka harahata kapanna oone oya wage unge
    ඌ එන්නේ උගේ ලේන් එකේ බයික් කාරයනේ පිස්සෙක් වගේ වෙට්ටු දාගෙන සෙපරේශන් ලයින් එකට කව් කරන්නේ ස්කුටිය ඉස්සර බයික් එක ඔවර්ටෙක් කරන් . ඌ නිකං ලොරියක් ඉස්සර කරනවා වගේ ඩමිය දාන්නේ .
     
    • Like
    Reactions: Sandy_Fdo

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    හැම තාත්තා කෙනෙක්ම පුතාට වීරයෙක් වෙන්න ඕන.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඌ එන්නේ උගේ ලේන් එකේ බයික් කාරයනේ පිස්සෙක් වගේ වෙට්ටු දාගෙන සෙපරේශන් ලයින් එකට කව් කරන්නේ ස්කුටිය ඉස්සර බයික් එක ඔවර්ටෙක් කරන් . ඌ නිකං ලොරියක් ඉස්සර කරනවා වගේ ඩමිය දාන්නේ .
    Okama eeye eka bike huththek matath karaa. Thawa podden wadinawa car eke. Subtle curve ekak daalaa mamath bera gaththe.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    වැරදි හොයල වැඩක් නැත. යන එන ගමන රගපාන් නැතුව යමන් මේ දවස් ටිකේ...
     
    • Like
    Reactions: HKavinda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    Podi roda ekka lissala yanna puluwan neda oka karanna gihin. Anthimata anik paththe ena ekaa amaruwe.
    ස්කූට වල සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි වැඩි . අනික හැඩල් එකේ පරාසයත් වැඩි පොලවට පහත් නිසා ලග මෙනුවර්ස් කරන්න පුලුවන්
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    614-6148158_mosaic-web-browser-logo-hd-png-download.png
     
    • Like
    Reactions: NRTG