මෙන්න Fit කෙල්ලො!!!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ගෑණු ළමයි හරිය‍ට මල් වගේ. අත් පා මල් පෙති වගේ. ගැහැණිය මුඳු මොළොක් බවේ සංකේතය කියලායි කියන්නේ. ඒ එයාලා හිතින් විතරක් නෙවෙයි ගතිනුත් සුමට නිසයි.

    හැබැයි දැන් කාලේ වෙනස්, තාලේ අලුත් විතරක් නෙවෙයි ඔක්කොම කණපිටත් ගැහිලා.

    මේ පින්තූර වල ඉන්න කාන්තාවො දැක්කාම අත් පා මල් පෙති වගේ කියනවා කෙසේ වෙතත් අපේ අත පය පරිස්සන් කර ගන්න එන ඇඟ‍‍ට ගුණයි වගේ.


    hot-fit-girls-23.jpg


    hot-fit-girls-32.jpg


    hot-fit-girls-2.jpg
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අපෝ දැක්කම බය හිතෙනවා..
    වලියක් ගියොත් කොල්ලා මරාගෙන කාවි..:(:(:(

    උඹ කෙල්ලො තව ටිකක් අප්පිරිය කලා..:lol::lol::lol::lol::lol:
    පට්ට පිංතූර ටික.. REP+++

     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අපෝ දැක්කම බය හිතෙනවා..
    වලියක් ගියොත් කොල්ලා මරාගෙන කාවි..:(:(:(

    උඹ කෙල්ලො තව ටිකක් අප්පිරිය කලා..:lol::lol::lol::lol::lol:
    පට්ට පිංතූර ටික.. REP+++


    he...he...Uba bayawela wewlana wada Ban?