බයියෝ අරින්නේ බයියොන්ටමයි අප්පා !
1. වයසට වත් අඩුතරමේ ගරුකරපන්
2. පාදෙණිය හැංගිලා
ඊලගට කවුද?
පව් බන් දෙණිය ලොක්ක. ඌ ආණ්ඩුවට මැරීගෙන දුන්න ලේකම් කමක් ගන්න. හැබයි ආණ්ඩුව ඌට ඇරලා දැම්ම. දැන් ට්රයි එක පොඩි තගක් දාල ගන්න. ඒ පාර ඇරලම දැම්ම. ඌ හිතන් ඉන්න ජනතා ප්රසාදය නෑ කියල කවද තේරුම් ගනීද දන්නේ නෑ.