මෙන්න GMOA දෙරණ ඵක්ක වලි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බල්ලො ඵක්ක ලැග්ගහම මැක්කො අැඟට ඵනව කියන්නෙ ඕකට තමා බ්‍රෝ..:D

    තමන්ගේම පත්තරේ - තමන්ගේ ම ටීවී එකේ කියවන, මාධ්‍ය අයිතිකාර ජාවාරම් කරුවෙක් අපට මඩ ගහනවා.
     
    • Haha
    Reactions: Lahiru120

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බයියෝ අරින්නේ බයියොන්ටමයි අප්පා !
    1. වයසට වත් අඩුතරමේ ගරුකරපන්
    2. පාදෙණිය හැංගිලා
    ඊලගට කවුද?


    OHOMA GIHIN WIRUWA HANGENA DAWASA WEDI ETHAKA NE
     
    • Haha
    Reactions: topkollek and dxx

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    පව් බන් දෙණිය ලොක්ක. ඌ ආණ්ඩුවට මැරීගෙන දුන්න ලේකම් කමක් ගන්න. හැබයි ආණ්ඩුව ඌට ඇරලා දැම්ම. දැන් ට්‍රයි එක පොඩි තගක් දාල ගන්න. ඒ පාර ඇරලම දැම්ම. ඌ හිතන් ඉන්න ජනතා ප්‍රසාදය නෑ කියල කවද තේරුම් ගනීද දන්නේ නෑ.
     
    • Like
    Reactions: dxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පව් බන් දෙණිය ලොක්ක. ඌ ආණ්ඩුවට මැරීගෙන දුන්න ලේකම් කමක් ගන්න. හැබයි ආණ්ඩුව ඌට ඇරලා දැම්ම. දැන් ට්‍රයි එක පොඩි තගක් දාල ගන්න. ඒ පාර ඇරලම දැම්ම. ඌ හිතන් ඉන්න ජනතා ප්‍රසාදය නෑ කියල කවද තේරුම් ගනීද දන්නේ නෑ.

    pawa deniya witharak newei rajapakshala ekka innawa kiyanne kata puka wahan inna ona,
    penne nedda dan sakkili Wimal, gu gommanpila dan ballo wage inna hati.
     
    • Like
    Reactions: dxx

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    UBV7nJP.png