උඹට යන බව මම ඊට කලින් දවසේ දැක්කා![]()
අල්ල හඳ දෙකට පලපු වෙලාවක ගියේ

අනේද කුලෝ උඹ කොහොමද බන් පිළිගත්තේ ඌ මුස්ලිම් කියලා විත් අවුට් press conference![]()
without one? nah
galawala balamu![]()
කොන තියනවද කියල



උඹට යන බව මම ඊට කලින් දවසේ දැක්කා![]()

අනේද කුලෝ උඹ කොහොමද බන් පිළිගත්තේ ඌ මුස්ලිම් කියලා විත් අවුට් press conference![]()
galawala balamu![]()



oya monawada e gena itahanne![]()



රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!
මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි."
Read More:
http://www.anvermanatunga.com/2013/01/10/risana-nafeek-sinhala-doc/


කපල නෑ වගේ
උඹට හෙවන් එකට යන්න බැරි උනොත් අපි නෑ![]()





