මෙන්න LAW COLLEGE හම්බයා .......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට යන බව මම ඊට කලින් දවසේ දැක්කා :lol:

    අල්ල හඳ දෙකට පලපු වෙලාවක ගියේ :lol:

    අනේද කුලෝ උඹ කොහොමද බන් පිළිගත්තේ ඌ මුස්ලිම් කියලා විත් අවුට් press conference :lol:

    without one? nah

    galawala balamu :lol::lol:

    කොන තියනවද කියල :lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!
    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි."

    Read More:

    http://www.anvermanatunga.com/2013/01/10/risana-nafeek-sinhala-doc/
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    සි0හල ජාතිය සහ බුද්ධාගම ගැන පුදුම අබිමානයක් ඇතිවෙන්නෙ. මුස්ලිම් එවුන් රට අල්ලන්න හදනකොටත් උන්ගෙ එකෙකුට කරදරයක් උනහම හදවතින්ම කනගාටු වෙනව. ලෝකෙ කිසිම රටක් නැහැ සර්ව ආගමික කියල. මේක සි0හල බෞද්ධ රට. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මහ උන් ටිකට ඕක කියල දෙන්න කාලෙ හරි. සුලු ජාතීන් ජාති වාදි වැඩ තව දුරට මේරටේ කරනවාන්ම්, අපිත් අපේ ජාතිය බේරාගන්න ජාතිවාදීන් වෙන්න ඕනෙ.

    මගෙ දරුවො, දරවන්ගෙ දරුවො,සහ ඉදිරි හැම පරම්පරාවක්ම මම සැනසුන බුදුදහම කිසිම කරදරයකින් තොරව අදහන්න තියෙන්න ඕනෙ. ඒකට දැන්ම ඉදන්ම අපි වැඩ කරමු.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!
    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි."

    Read More:

    http://www.anvermanatunga.com/2013/01/10/risana-nafeek-sinhala-doc/

    හා හා හා යකෝ නීති පොතක අම්ම ළමයට කිරි පොවන හැටිත් ලියවිල තියනවද :lol:

    උඹල කොච්චර නෑ නෑ කිව්වත් උඹලම දන්නවනේ ඔය ෂරියා නීතියට අනුව කරපු මිනිස් ඝාතනයක් කියල. ඒක දැන්වත් තේරුම් ගනින්. ඒක තේරුම් අරගෙන මොලේ පාවිච්චි කරපන්.