MILITERY ARMOURED VEHICLES
කලින් මම දාපු ප්රභූ ආරක්ෂක රථ ගැන ලිපියට
http://www.elakiri.com/forum/showthread.php?t=1463824
ගොඩාක් හොද ප්රතිචාර තිබ්බ හින්දා මම හිතුවා ඒවගේම තවත් වැදගත් රථයක් ගැන තොරතුරු දාන්න...
මේ වාහන විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ ආරක්ෂක හමුදාවන් විසින් ඔවුන්ගේ යුද කටයුතු වලට..
Marauder
ටිකක් අමුතු නමක් තියන
වාහනයක් උනත් මේක සුපිරිම එකක්..
මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ආරක්ෂිත ප්රවාහන රථයක විදිහට..මේක හදල තියෙන්නේ දකුණු අප්රිකාවේ..
මුනුත් වැඩ දානවා නේද බං....
හදුන්වාදීපු වර්ෂය 2007..
මෙහි රියදුරු සහ නියමුවා ඇතුළුව මුළු 10 දෙනෙකුට ගමන් කරන්න පුළුවන්.
මෙහි 4x4 සහ 6x6 විදිහට මාදිලි දෙකක් තියනවා.
මෙහි උපරිම වේගය පැයට කිලෝමිටර් 100-120 අතර අගයක් ගන්න අතර එක වරකට කිලෝමීටර් 700 ක පමණ දුරක් ගමන් කරන්න පුළුවන්....
මෙහි ආරක්ෂිත තහඩු උපයෝගී කරගෙන සාදා ඇති ආරක්ෂක බද නිසා මෙයට එල්ල වන රොකට් බෝම්බ ප්රහාර වලිනුත් ආරක්ෂා විය හැකි අතර මෙය විශේෂයෙන්ම බිම්බෝම්බ වලට ඔරොත්තු දෙන නිෂ්පාදනයක් වෙනවා.
මෙහි ඕනම ටයරයකට ද්විත්ව-යුදටැංකි නාශක බෝම්බ (14 kg TNT) සාර්ථකව ඔරොත්තු දීමේ හැකියාව ඇති අතර මෙහි බදට යුදටන්කි නාශක බෝම්බ (7 kg TNT) වලට ඔරොත්තු දිය හැකි වෙනවා.

මෙහි එන්ජිම cummins diesel එකක් වන අතර මෙම රථයට විවිධ ආකාර මැෂින් තුවක්කු ,මිසයිල වර්ග,කාලතුවක්කු ආදිය සවි කරන්න පුළුවන්...

මෙයට 6000 kg පමණ බරක් ගෙනයන්නත් පුළුවන්.
මෙම රථයට සෙල්සියස් +55 සිට සෙල්සියස් -32 දක්වා පාරාසයක ක්රියාත්මක වෙන්න පුළුවන්.. එහෙම උනත් ඇතුලේ යන අයට නම් එ තත්ත්ව දැනෙන්නේවත් නැ.මෙහි අති නවීන කාලගුණ පද්දතියක් සවි කරලා තියනවා...එ කිවේ AC එකක් තියනව පට්ටම...
මේකට පීනනත් පුලුවන්..රථයේ උස වගේ බාගයක්ම ගිලුනත් එලටම වැඩ... ගොඩේ මඩේ ඕනේ තැනක.,,.
මෙහි සවිශක්තිය කොච්චරද කියනවනම් මෙය මත සිට මෝටාර් පවා එල්ල කරන්න පුළුවන්...

මෙය යොදා ගෙන කල පරීක්ෂණ වලදී සම තත්ත්ව තුල ඒ සදහා යොදගත්ත HUMMER H3 රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ගියත් මෙම රථය ඉතා හොදින් ධාවනයේ යෙදී තිබෙනවා.මෙහි එක් ටයරයක් පුපුරා යෑම පමණයි සිදුවෙලා තියෙන්නේ...

හමර් එක අගුටුමිට්ටෙක්

කොහොමද මිනිහෙක්ගේ සයිස් එක
තව සුපිරි වාහන ටිකක් තියනවා...ලගදීම දාන්නම්කො
rep නැතත් bump එකක් comment එකක් දාල යන්න අනික අයටට් බලන්න

කලින් මම දාපු ප්රභූ ආරක්ෂක රථ ගැන ලිපියට
http://www.elakiri.com/forum/showthread.php?t=1463824
ගොඩාක් හොද ප්රතිචාර තිබ්බ හින්දා මම හිතුවා ඒවගේම තවත් වැදගත් රථයක් ගැන තොරතුරු දාන්න...
මේ වාහන විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ ආරක්ෂක හමුදාවන් විසින් ඔවුන්ගේ යුද කටයුතු වලට..
Marauder
ටිකක් අමුතු නමක් තියන

වාහනයක් උනත් මේක සුපිරිම එකක්..මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ආරක්ෂිත ප්රවාහන රථයක විදිහට..මේක හදල තියෙන්නේ දකුණු අප්රිකාවේ..

මුනුත් වැඩ දානවා නේද බං....හදුන්වාදීපු වර්ෂය 2007..

Last edited: