මෙන්න Medical studentslata,Doctorslata මගෙන් තෑග්ගක්..

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    මෙන්න Medical studentslata,Doctorslata මගෙන් තෑග්ගක්..

    Medical Studentsla Dannava BNF මොකක්ද කියලා..ඉතින් අද මං හිතුවා upload කරන්න BNF Software එකක්..BNF කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට මේ කියන්නේ.BNF කියන්නේ ලෝකේ තියෙන බොහොමයක් බෙහෙත් වර්ග ගැන තියෙන ග්‍රන්ථයක්.මේකේ ඉතින් හැම බෙහෙතක් ගැනම වගේ තියෙනවා..කොච්චර ගන්න ඕනෙද ,කොහොමද ගන්නේ ,කොහොමද ක්‍රියා කරන්නේ වගේ දේවල් මේකේ ඇතුලත් වෙනවා..මෙතනින් බා ගන්න..


    තවත් කෙනෙකුට බාගන්න කොමෙන්ටුවක් දල ගියාට කමක් නෑ..
     
    • Like
    Reactions: minipura