මෙන්න SLT 4G ස්පීඩ් බලාපල්ලsignal කණු 2යි තියෙන්නෙ
![]()



ටහිකේ කිව්වලුකොහෙද බන් උඹ ඉන්නේ....

uba shock wunada ape 2gb connection wage da bn mewa![]()
![]()
මට බොකකුත් සෙට් උනා මේක දැකලා...මන් කල්පනා කලේ .mp3 එකක් කොහොම ඩව්න්ලෝඩ් වෙනවා ඇතිද
Machan.. Upload speed eka kohomada..?
dn 8 mbps.. 