මෙන්න torrent download කරන්න අලුත් ක්‍රමයක්

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මෙන්න torrent download කරන්න අලුත් ක්‍රමයක්

    මුලින්ම පහත site එකට ගිහින් free account එකක් හදාගන්න

    http://filestream.me

    ඊට පස්සෙ ඔයා download කරන ‍torrent file එක upload කරන්න

    ඊ‍ට පස්සෙ එම video, එක හරි software එක හරි, audio එක හරි එම site එකට download වෙවි
    ඊට පස්සෙ ඔයාට පුලුවන් එම file එක Internet Download Manager වගේ download accelerator එකක් භාවිතා කර ඉක්මනට ඒ file එක download කරගන්න
    අවශ්‍ය වෙන්නෙ නෑ වෙනම secure connection or VPN connection to download the file

    මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    මෙම free account එකේ අැති facilities ටිකයි හොදද මචන්ලා

    any comments
     
    • Like
    Reactions: DemonAkalanka