මෙන්න torrent download කරන්න අලුත් ක්‍රමයක්
මුලින්ම පහත site එකට ගිහින් free account එකක් හදාගන්න
http://filestream.me
ඊට පස්සෙ ඔයා download කරන torrent file එක upload කරන්න
ඊට පස්සෙ එම video, එක හරි software එක හරි, audio එක හරි එම site එකට download වෙවි
ඊට පස්සෙ ඔයාට පුලුවන් එම file එක Internet Download Manager වගේ download accelerator එකක් භාවිතා කර ඉක්මනට ඒ file එක download කරගන්න
අවශ්‍ය වෙන්නෙ නෑ වෙනම secure connection or VPN connection to download the file
මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
මෙම free account එකේ අැති facilities ටිකයි හොදද මචන්ලා
any comments