මෙන්න TV

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    https://bigbrands.lk/product-category/tv-video/televisions-tv/32-inch/?orderby=price

    tv.JPG
     
    • Like
    Reactions: pathaleiretta

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තේරුමක් නෑ. අලුතෙන්ම එකක් ගන්නවා නං 1080p එකක් ම ගන්න. නැත්තන් ගත්තට පස්සේ අපරාදේ කියල හිතෙන්න පුළුවන්.
    ගොඩක් වෙලාවට 40 inch + ඒවට තමා 1080p පැනල් එකක් එන්නෙ
     
    • Like
    Reactions: revox

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    510
    391
    63
    Colombo
    ගොඩක් වෙලාවට 40 inch + ඒවට තමා 1080p පැනල් එකක් එන්නෙ
    නෑ 32, 1080p තියනව. මම දැන් අවුරුදු 5~6 කට කලින් ගත්තේ Samsung 32in 1080p 3D එකක්. පොඩ්ඩක් හොයල බලල ගන්න.
     
    • Like
    Reactions: revox