මෙන්න unlimted දෙනවලු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,432
    6,898
    113
    වින්ටර් ෆොල්
    2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී තිබෙනවා.

    දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටීන බවත් 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකි වන බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ.
    http://sinhala.newswire.lk/2021/03/19/අප්‍රේල්-මාසයේ-සිට-අන්ලි/
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,339
    6,097
    113
    අන්තිමට අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් පාවිච්චි කලේ එයාටෙල් එකෙන්
    දුන්නොත් වටිනවා. දැනට පාවිච්චි කරන්නේ Cliq එක
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,757
    13,311
    113
    දැන් මේ දකින්නේ 6 වෙනි ත්‍රෙඩ් එක සිංහලුන්ගේ සතුට. ඇති දැන් ඈ
    මුලින්ට මුන්ට අන්ලිමිටඩ් කියන වචනේ තෙරුම කියලා දෙන්න ඕන. මුන් එකේ තෙරුම දන් නැ මන් හිතන්නේ හරියට
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දුන්නොත් නම් මේ ආණ්ඩුව වට්ටනව බොරු
    කලින් ආණ්ඩුව රජයේ සේවක පඩිය almost double කරා. උන් තැපැල් චන්ද පැරදුනේ පුකෙන්. මේක ඩෙහ්ස්පලන තීන්දුවක් නම් නෙවෙයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,030
    113
    මාලඹේ
    අපිට නම් යහපාලන ආණ්ඩුවෙන් Free wifi දුන්නා . ඔය සර් ගේ ගෙවලා ගන්න Unlimited අපිට එපා .නිකන් දුන්නත් ගන්නෙත් නැහැ

    මීට ටොයියෙක් 🤣​
     
    • Haha
    Reactions: hodakolla

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,432
    6,898
    113
    වින්ටර් ෆොල්
    අඩේ මේකේ අන්ලිමිටඩ් ත්‍රෙඩ් විතරද බන් අද තියෙන්නේ
    යාකෝ මේ ලකෙපංකාවේ ඉපදුන දවසේ ඉඳන් අහපූ හොඳම ආරංචිය ලොකු ලොකු බලාපරොත්තු තියාගන්න නරකයි හැබැයි.