:D අහ්. ඒක මිසත්. ඇත්තටම ඕකට ස්ලෝ වෙන්නෙ නැද්ද? මම නම් එසෙට් පාවිච්චිය. ඕක දාල බලන්න ඕනෙ :yes: TFS 7+ eset ekata wadaa resources use karanava functions wadi hinda. Bt avulak wena ekak ne 2GB walata wadiya ram thiye nam.