වටිනා Bitdefender Total Security 2017 (up to 5 Licence) අඩුවට ඕනද? ඇතුලට වර එහෙනම්
මම පාවිච්චි කලේ Bitdefender Total Security Multi-Device 2016 එක මචං. ඊට කලින් Kaspersky පාවිච්චි කළා නමුත් ලැප්ටොප් එක නිකං slow උනා විතරයි, මෙලෝ වැඩක් උනෙත් නෑ. Subscription ඉවර උනාට පස්සේ මම Avira වලට මාරු උනා. නමුත් ඒක ඉස්සර එක තරම්(Bitdefender) හිතට ඇල්ලුවේ නෑ.. මල වදේ අර Luke file walker මොකක්ද එක නිතරම නිකන් දුවනවත් එක්ක.
මේක මට අද ආපු offer එක පරණ subscription එක renew කරන්න කියලා. මේක 1 year 5 devices licence එකක්. ඉතින් පාඩු නෑ. දැන් ලැප්ටොප් එක slowත් නෑ, ප්‍රශ්ණත් නෑ.
මම ගිය අවුරුද්දෙත් මෙහෙම නූලක් දැම්මා මේක ගැන කියලා. කලින් ගත්තේ 4000-4500/= ආසන්න ගානකට. අද මම ගත්තේ 2900/=.
PC Magazine Review Bitdefender Internet Security 2017 - Editor's Choice Winner
The Best Antivirus Protection of 2017
Coupon Code = RENEWAL-EXP-14.99 (Won't work in USA site)
Legitimate Proof
එහෙනම් වෙනසකටත් එක්ක original licence anti virus software එකක් අඩුවට ගමු. බම්පියක් දමා අනික් අයටත් කියමු.
මේක මට අද ආපු offer එක පරණ subscription එක renew කරන්න කියලා. මේක 1 year 5 devices licence එකක්. ඉතින් පාඩු නෑ. දැන් ලැප්ටොප් එක slowත් නෑ, ප්‍රශ්ණත් නෑ.
මම ගිය අවුරුද්දෙත් මෙහෙම නූලක් දැම්මා මේක ගැන කියලා. කලින් ගත්තේ 4000-4500/= ආසන්න ගානකට. අද මම ගත්තේ 2900/=.PC Magazine Review Bitdefender Internet Security 2017 - Editor's Choice Winner
The Best Antivirus Protection of 2017
Coupon Code = RENEWAL-EXP-14.99 (Won't work in USA site)
Legitimate Proof

එහෙනම් වෙනසකටත් එක්ක original licence anti virus software එකක් අඩුවට ගමු. බම්පියක් දමා අනික් අයටත් කියමු.
Last edited:

elata wada slow wenne na virus walata baya na

kaspa tharamm hoda ekk nm set welama na 