මෙන්න_අදත්_නානවා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් පවත්වාගෙන යන ලැබූ සත්‍යයග්‍රහයට පොලිස් ජල ප්‍රහාර එල්ල වී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

    ස්‍යයග්‍රහය සහ ශිෂ්‍ය විරෝධතාවය වළකාලමින් අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගය නොසළකා හැරීම නිසා පොලීසිය විසින් මේ වන විට විරෝධතාකරුවන් පළවා හරිමින් සිටින බව වාර්තා වෙයි.

    ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට ලිප්ටන් වටරවුම ආසන්න මාර්ග සියල්ල වසා දමා ඇති අතර දැඩි රථවාහන තද බදයක් ද පවතින බව අප වාර්තාකරු පවසයි.

    වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙනයාමට උත්සහ කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම සත්‍යයග්‍රහය ඊයේ(22) දිනයේ දී ආරම්භ කළේය.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Samaniya minissunta nan ganak na. Guti kapu ewuntai,unge ammalatai thamai amaruwa

    Mahinda la chande peradune Sudu van,Picketing walata gahapuwa nisa newei. UNP+JVP okkoma Mahindata hora hora kiyapu nisa. Sudu van nisa minissu chande denne nethnan UNP ekata me kapeta
    chanda ganna ba 88/89 case nisa. 60,000 meruwa kiyalane kiyanne.

    Picketing walata gahapu nisa
    minissu chande denne nethnan, Mahindata Gampaha dinanna ba, Rathupaswala case ekata. Oya Rathupaswala case eka wuna kiyala UNP/JVP ekata chanda wedi wune na Gamaphen.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අවුරුදු 23 එකෙක්ගේ දේශපාලන විග්‍රහය :rofl::rofl::rofl:
    ජනාධිපතිවරණ දෙකේ ගම්පහ චන්දවල වෙනස බලපන්
    වෙන හැමදාම චන්ද 40000-50000 වැඩි චන්දවලින් දිනන ආසන හෙන අඩුගනන්වලින් දිනුවේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අවුරුදු 23 එකෙක්ගේ දේශපාලන විග්‍රහය :rofl::rofl::rofl:
    ජනාධිපතිවරණ දෙකේ ගම්පහ චන්දවල වෙනස බලපන්
    වෙන හැමදාම චන්ද 40000-50000 වැඩි චන්දවලින් දිනන ආසන හෙන අඩුගනන්වලින් දිනුවේ

    Chandayak paradinakota kohomath asanaye chanda adu wenawa. Minissu oya Rathupaswala case eka consider kala nan UPFA eka paradinna ona. Ehema wune na ne?

    Oya Weliweriya,Rathupaswala enne Gampaha polling division ekata

    UPFA - 50%
    UNP - 39%
    JVP - 9%

    Source :- AdaDerana

    http://www.adaderana.lk/general-election-2015/division_result.php?dist_id=Gampaha&div_id=Gampaha
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Chandayak paradinakota kohomath asanaye chanda adu wenawa. Minissu oya Rathupaswala case eka consider kala nan UPFA eka paradinna ona. Ehema wune na ne?

    Oya Weliweriya,Rathupaswala enne Gampaha polling division ekata

    UPFA - 50%
    UNP - 39%
    JVP - 9%

    Source :- AdaDerana

    http://www.adaderana.lk/general-election-2015/division_result.php?dist_id=Gampaha&div_id=Gampaha

    රහුපස්වල අයිති වෙන්නේ මහරට
    http://www.adaderana.lk/general-election-2015/division_result.php?dist_id=Gampaha&div_id=Mahara
    http://www.infolanka.com/news/election_g_2010.htm

    අනිත් එක පුතා චන්දයක් පරදින නිසා චන්ද අඩුවෙනවා නෙවෙයි .කරන වැරදි නිසා චන්ද අඩුවෙනවා චන්ද අඩුවෙන නිසා පරදිනවා .පුතා තාම හේතුව හා ඵලය හරියට තේරුම්ගෙන නෑ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    රහුපස්වල අයිති වෙන්නේ මහරට
    http://www.adaderana.lk/general-election-2015/division_result.php?dist_id=Gampaha&div_id=Mahara
    http://www.infolanka.com/news/election_g_2010.htm

    අනිත් එක පුතා චන්දයක් පරදින නිසා චන්ද අඩුවෙනවා නෙවෙයි .කරන වැරදි නිසා චන්ද අඩුවෙනවා චන්ද අඩුවෙන නිසා පරදිනවා .පුතා තාම හේතුව හා ඵලය හරියට තේරුම්ගෙන නෑ

    Mahara gaththath UNP+JVP gaththu chanda walata wada wedi UPFA eka gaththu chanda. oya picketing ekata gahapu ekata hari nan UPFA chanda thawa godak adu wenna ona. ehema wela na.

    Kalutara aran balanna. Kalutara th chanda adu wela. Kalutara adu wela thienne gahapu nisada?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Mahara gaththath UNP+JVP gaththu chanda walata wada wedi UPFA eka gaththu chanda. oya picketing ekata gahapu ekata hari nan UPFA chanda thawa godak adu wenna ona. ehema wela na.

    Kalutara aran balanna. Kalutara th chanda adu wela. Kalutara adu wela thienne gahapu nisada?

    67%-->49%
    25%-->41%
    හා රතුපස්ස්වල මිනිමරපු හින්දා චන්ද අඩුවෙලා නෑ
    රටේ අනිහ් තැන්වල වෙන සිද්ධි කලුතර මිනිස්සු දන්නේ නැතිනිසා රහුපස්වල ,කටුනායක කලුහර චන්දයට බලපාලා නෑ
    මම මේක තවදුරටත් වාද කරන්නේ නෑ .
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    67%-->49%
    25%-->41%
    හා රතුපස්ස්වල මිනිමරපු හින්දා චන්ද අඩුවෙලා නෑ
    රටේ අනිහ් තැන්වල වෙන සිද්ධි කලුතර මිනිස්සු දන්නේ නැතිනිසා රහුපස්වල ,කටුනායක කලුහර චන්දයට බලපාලා නෑ
    මම මේක තවදුරටත් වාද කරන්නේ නෑ .

    UPFA -> Kalutara -> 2010 -> 63%
    UPFA -> Kalutara -> 2015 -> 49%

    Mama kiyanne anith palath walath chanda adu wela thiena widiyata thamai Gampahath adu wela thienne. Gampaha minissunta gehuwa kiyala loku adu weemak na.

    Last edited: