මෙන්න_අලුත්_වැඩක්.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න_අලුත්_වැඩක්.

    අපි දන්න කියන ප්‍රස්ථාපිරුළු අද තීයෙන දේශපාලන වාතාවරණයට හරියන විදියට වෙනස් කරලා දාමු. ඔන්න නමෝ විත්ත්යෙන්ම මම කිහිපයක් පල්ලෙහා දානවා
    1 ෆයිල් හොරා සාටකෙන් දැනේ
    2. මහින්දට හොරා කොමිස් කෑවා වාගේ.
    3. බොදුබලේ මහින්දට ගිහින් වරිගේ නහගත්තා වගේ
    4 උරාගේ කරේ ගෙජ්ජි බැන්දා වගේ - උරුවංශ
    5 පු* දීලා රට කන්න එපා ()
    6 පු* දීමෙන් කොමිස් ලැබේ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    president wenna wipaksheta giya my3 tath kiyanna deyak tibunalu.
    podu apekshaka wenna gihin warige nahagaththa wage.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාව පට්ට නායකයෝ ඉන්න රටනේ බන් :lol::lol::lol::lol:


    10388177_832503960105338_8101422070981342638_n.png
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉන්ජිනේරු කමවගේ ද බන් පවිත්‍රාගේ ඈස් එක, ඒක එලියට ගත්තම ඒකෙන් බෙරෙන Ass චර්ය් අ උකහා ගන්න තඹ පොල්ලක් බැස්සුවොත් ලංකාවටම විදුලිය නොමිලේ දෙන්න පුළුවන්
     
    Last edited: