මෙන්න_ඇත්ත_කථාව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    මෙන්න_ඇත්ත_කථාව

    රැඩිකල් සෙට් එකට හොම්බෙන් යන්න ත්‍රීවීල් අන්කල් කියනවා.:rofl:


     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හැදෙන එකා අපායෙ හිටියත් හරියට හැදෙනව බං. නොහැදෙන එකා රහතන්වහන්සේලා එක්ක හිටියත් හැදෙන්නෙ නෑ. හොඳම දේ ගෙවල් වල ඉන්නකොට අම්ම තාත්ත සහෝදර සහෝදරියො ටික හරි වැරැද්ද කියල දෙන්න ඕන.

    සර් කෙනෙක් කෙල්ලෙක් එක්ක අහවල් එක කලා කියන්නෙ කෙල්ල මෝඩයි, සර් දක්ෂයි කෙල්ලන්ව ඒ තත්වෙට නම්මගන්න. :rofl: තිත්ත ඇත්ත ඕකයි. හැම කෙල්ලම මෝඩත් නෑ හැම පිරිමියම ඔහොම දක්ෂත් නෑ කෙල්ලන්ව ගෑණුන්ව නම්මගන්න. හැදෙන එකා කට්ට කාල ඉගෙනගෙන, හොඳ ජොබ්, බිස්නස් කරල හැදෙයි. නැති එකා අනාත වෙයි. මොන වැදි බයිලා කිව්වත් සමාජෙ පිරිහෙන එක නවත්තන්න දැන් බුදු කෙනෙක් පහල වුනත් බැහැ. මොකද මේ පිරිහෙන පිරිහීම නියත වශයෙන්ම සිද්ධ වෙන දෙයක්. තම තමන් ගුණදර්ම ඉගෙනගෙන බුදුදහමට අනුව ජීවත් වෙන එකයි ටිකක් හරි ඕකෙන් බේරෙන්න කරන්න වෙන්නෙ.