මෙන්න_කෙල්ලෙක්_ගහනවෝ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න_කෙල්ලෙක්_ගහනවෝ

    මේ බලපල්ලකො මේ වීඩියෝ එක..බුකියේ තිබිල දැක්කේ...

    හප්පා..මේ කෙල්ල ගහන හැටි බලන්න මේ කොල්ලට...අනේමන්ද ඇත්ත සීන් එකක්ද කියල...පොලිසියක වගේ සීන් එක වෙලා තියෙන්නේ...අරූ බල්ලා වගේ ඉන්නේ එක වෙන්න ඕනේ...

    අනිත් එක මේ කෙල්ල මේ කොල්ලට ගහන්නේ පිරිමි ජාතියටම වයිරයක් හිතේ තියාගෙන වගේ කියලයි මට පෙනුනේ...මේක පොලිසියක වෙච්ච නිසා කෙල්ල එවෙලේ චන්ඩිය උනාට අනිවාර්යෙන් එලියට ගියාම අර කොල්ල මේකට පලිගන්න එකක් නැහැ කියල හිතන්න අමාරුයි..

    ඉතින් ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ වැඩි වෙන්න මේකත් එක හේතුවක් වෙන්න ඇති..ගැහැණු පිරිමි එක්ක වෛරයි ..පිරිමි ගැහැණු එක්ක වෛරයි...පිරිමි වෛරය පිරිමහගන්න හදන්නේ දුෂනය කරලා...මේකත් ඒ වගේ දෙයකින් අවසන් නොවෙයි කියල හිතන්න බැහැ...

    මම කියන්නේ නැහැ කොල්ල හරි කියල...නමුත් ඌ මොකක්හරි ජරා වැඩක් කරානම් පොලිසිය එක බලාගන්න ඕනේ...කෙල්ලව උසි ගන්නල අරුට ගස්සවන පොලිසියත් මෙතන ගොඩක් වැරදියි...මොකද අන්තිමේ කෙල්ලගේ ජිවිතේ ම තමයි අවදානමේ වැටෙන්නේ...අරුට වෙච්ච අපහාසෙට කෙලින්ම පලි ගන්නේ කෙල්ලගෙන්...

    මොක උනත් මේ වීඩියෝ එක දැක්කම මට හිතුනේ මෙහෙම දෙයක්..පිරිමි කියන්නේ ඔහොම ගැහැණු අයගෙන් ගුටි කන්න ඕන ජාතියක් නෙමෙයි...තමන්ගේ පිරිමිකම බාල්දු කරගන්න එපල්ල මොන දේ කෙරුවත්..

    මගේ හිතට ආපු අදහස කියන්නයි මේක දැම්මේ..තොපිලගේ අදහසුත් කියන පලයල්ලා ගුටි නොකා :P

    Bump Please :P
     
    • Like
    Reactions: wccryanrox

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..:P

    කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා.. :dull:

    සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..:P

    කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා.. :dull:

    සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..:lol:

    eka atta ban..e unata mama emthanadi me siddiya gana nemei kiyala thiyenne :P

    siddiya dannathiwa kiyana ba thamai...aru mokak karanna athi thamai..eth police karayo oya kella lawwa gasssuwama kella hithanne weerakamak kiyala..namuth aruge paliganeema kohen kelawara weida?

    mama methana kiyanne police karayonge waradda gana :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    School Girl beats up Eve-Teaser in Uttar Pradesh
    කියලනේ කියන්නේ
    Eve-teasing is a euphemism used throughout South Asia, which includes (but is not limited to) India, Pakistan,[1] and Bangladesh,[2] for public sexual harassment or molestation (often known as "street harassment") of women by men

    එතකොට Eve-Teaser කියන්නේ පාරේ ජැක් ගහන, කෙල්ලොන්ව අතපත ගාන වගේ අතවර කරන එවුන්ටයි.මූ කෙල්ලට අතවරයක් කරන්න ගිහින් හෝ කරපු එකට වෙන්න ඕනේ වගේ ගුටි කන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    පිරිමි වෛරය පිරිමහගන්න හදන්නේ දුෂනය කරලා...

    මම නම් පිලි ගන්නේ නෑ පිරිමින් හැම වෙලේම ගෑනුන්ව දූශනය කරන්නේ වෛරය පිරිමහගන්න කියන කතාව. පැහැදිලි අසහනය නිසයි කරන්නේ. තමන්ගේම තාත්තා දූව දූශනය කරන්නේ වෛරයක් නිසා වෙන්න බෑ නේ.

    මොන වරදක් කරාද දන්නේ නෑ. සමහර විට ලොකු වරදක් කරන්නත් ඇති. මොනා උනත් කොල්ලට තිබ්බා කටක් ඇරලා කතා කරන්න. සමහර විට කරපු වරදේ බරපතලකම නිසා කට වහන් හිටියද දන්නේ නෑ. ඒත් පොලීසිය ඉස්සරහ මෙහම ගහනව කියන්නේ නීතිය බල්ලට ගිය රටක්.

    අද කාලේ පිරිමියට ලැබිලා තියෙන තැන ගැන නම් ගොඩක් දුකයි. ඒත් පිරිමියා විසින්ම ගැහැනියට සම තැන නොදෙන්න කටයුතු කරලා තියෙන නිසා පිරිමින්ට වෙන පාඩුව තමයි මේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි! අසහන කාරයො වැහි වැහලා ඉන්නෙ දැන්.
    ඔහොම නෙවේ ඔකුන්ට දෙන්ඩ ඕන!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka atta ban..e unata mama emthanadi me siddiya gana nemei kiyala thiyenne :P

    siddiya dannathiwa kiyana ba thamai...aru mokak karanna athi thamai..eth police karayo oya kella lawwa gasssuwama kella hithanne weerakamak kiyala..namuth aruge paliganeema kohen kelawara weida?

    mama methana kiyanne police karayonge waradda gana :yes:
    රේඩියෝඇක්ටිව් සීන් එක කියල තියෙන්නෙ.. මචං මෙහෙමයි ඉන්දියාවෙ අසහනකාරයො වැඩියි.. මූ ඉතිං එහෙම සක්කිලි වැඩක් කරන්න ගිහින් නේහ් මාට්ටු වෙලා තියෙන්නෙ.. ඉන්දියාවෙ ඔය වගේ උන් මාට්ටු උනාම අනිවා නෙලනවා බං.. මං දැක්කා එකපාරක් ගෑනු රොත්තක්ම එකතුවෙලා එකෙක්ට ගහනවා බිම දාගෙන.. තරහ නිවෙනකම්ම..

    හ්ම්.. මෙතන නම් කෙල්ල පොර වෙනව පොලීසිය ළඟ නිසා..

    ඔව් එක අතකින් උගේ වෛරය තවත් වැඩි වෙනවා නම් තමා.. නමුත් තවත් අතකින් උගේ හිතට බයක් දැනෙනවනේ ආයෙම දවසක ඔය වගේ වැඩක් කරන්න කලින්.. මාට්ටු උනොත් එදා වගේ කන්න වෙයි නේද කියලා..

    School Girl beats up Eve-Teaser in Uttar Pradesh
    කියලනේ කියන්නේ

    එතකොට Eve-Teaser කියන්නේ පාරේ ජැක් ගහන, කෙල්ලොන්ව අතපත ගාන වගේ අතවර කරන එවුන්ටයි.මූ කෙල්ලට අතවරයක් කරන්න ගිහින් හෝ කරපු එකට වෙන්න ඕනේ වගේ ගුටි කන්නේ.
    මට හිතුනා උඹ අනිවා සීන් එක විස්තර කරයි කියලා.. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රේඩියෝඇක්ටිව් සීන් එක කියල තියෙන්නෙ.. මචං මෙහෙමයි ඉන්දියාවෙ අසහනකාරයො වැඩියි.. මූ ඉතිං එහෙම සක්කිලි වැඩක් කරන්න ගිහින් නේහ් මාට්ටු වෙලා තියෙන්නෙ.. ඉන්දියාවෙ ඔය වගේ උන් මාට්ටු උනාම අනිවා නෙලනවා බං.. මං දැක්කා එකපාරක් ගෑනු රොත්තක්ම එකතුවෙලා එකෙක්ට ගහනවා බිම දාගෙන.. තරහ නිවෙනකම්ම..

    හ්ම්.. මෙතන නම් කෙල්ල පොර වෙනව පොලීසිය ළඟ නිසා..

    ඔව් එක අතකින් උගේ වෛරය තවත් වැඩි වෙනවා නම් තමා.. නමුත් තවත් අතකින් උගේ හිතට බයක් දැනෙනවනේ ආයෙම දවසක ඔය වගේ වැඩක් කරන්න කලින්.. මාට්ටු උනොත් එදා වගේ කන්න වෙයි නේද කියලා..

    මට හිතුනා උඹ අනිවා සීන් එක විස්තර කරයි කියලා.. :D

    දැන් ඉතින් ඕකා ඇතුලට ගියාමත් පුක් ෂොට් එක හම්බවෙයි. පොලිසියත් ගහයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..:P

    කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා.. :dull:

    සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..:lol:

    :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රේඩියෝඇක්ටිව් සීන් එක කියල තියෙන්නෙ.. මචං මෙහෙමයි ඉන්දියාවෙ අසහනකාරයො වැඩියි.. මූ ඉතිං එහෙම සක්කිලි වැඩක් කරන්න ගිහින් නේහ් මාට්ටු වෙලා තියෙන්නෙ.. ඉන්දියාවෙ ඔය වගේ උන් මාට්ටු උනාම අනිවා නෙලනවා බං.. මං දැක්කා එකපාරක් ගෑනු රොත්තක්ම එකතුවෙලා එකෙක්ට ගහනවා බිම දාගෙන.. තරහ නිවෙනකම්ම..

    හ්ම්.. මෙතන නම් කෙල්ල පොර වෙනව පොලීසිය ළඟ නිසා..

    ඔව් එක අතකින් උගේ වෛරය තවත් වැඩි වෙනවා නම් තමා.. නමුත් තවත් අතකින් උගේ හිතට බයක් දැනෙනවනේ ආයෙම දවසක ඔය වගේ වැඩක් කරන්න කලින්.. මාට්ටු උනොත් එදා වගේ කන්න වෙයි නේද කියලා..

    ai ban video ekak dala thibbe ekekge ahawal eka kapanawa malu kapanawa wage :eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පාරෙ යද්දි විහිලුවක් කරාටලු බන් මේ ගහන්නේ..
    මට නන් හිතෙන්නේ මේ කෙල්ල කොල්ලට ගහල වීරය වෙන්න හදන්නේ, අර ඉන්දියන් ඩ්‍රාමා වල වගේ.
    මූ කවද හරි මේකේ රිටන් එක ගනි වගේ, කෙල්ල ගැන්ග්බැන්ග් වෙන්න ඉඩ තියෙනව,

    http://gossip.hirufm.lk/5685/2015/07/school-girl-beats-up-eve-teaser-in-uttar-pradesh.html
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..:P

    කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා.. :dull:

    සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..:lol:

    :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉතින් ඕකා ඇතුලට ගියාමත් පුක් ෂොට් එක හම්බවෙයි. පොලිසියත් ගහයි.
    :(
    සිරාවටම..

    ඇයි ඇයි ඩෝ..

    වීඩියෝ එකක් ඇඩ් කරගන්න බෑ නේද තොට තවම.. මං දැක්කා මොකක්ද මල විකාරයක් කරනව දමාගෙන..:baffled:

    ai ban video ekak dala thibbe ekekge ahawal eka kapanawa malu kapanawa wage :eek:
    :lol:
    ඒ ඉන්දියාවෙ නෙමේ නේද..? කෙල්ලෙක් රේප් කරලනේ ඒ..

    පාරෙ යද්දි විහිලුවක් කරාටලු බන් මේ ගහන්නේ..
    මට නන් හිතෙන්නේ මේ කෙල්ල කොල්ලට ගහල වීරය වෙන්න හදන්නේ, අර ඉන්දියන් ඩ්‍රාමා වල වගේ.
    මූ කවද හරි මේකේ රිටන් එක ගනි වගේ, කෙල්ල ගැන්ග්බැන්ග් වෙන්න ඉඩ තියෙනව,

    http://gossip.hirufm.lk/5685/2015/07/school-girl-beats-up-eve-teaser-in-uttar-pradesh.html
    කෙල්ලොන්ට මොනා කලත් කමක් නෑ විහිලු කරන්නෙපා.. ඇයි බං අපේ ලංකාවෙ එකෙක්ටත් කනට ගැහුවෙ කෙල්ලෙක්.. විහිලු කලා කියලා..:lol:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    වීඩියෝ එකක් ඇඩ් කරගන්න බෑ නේද තොට තවම.. මං දැක්කා මොකක්ද මල විකාරයක් කරනව දමාගෙන..:baffled:

    Kiyala deepiyako :baffled: :eek: