මෙන්න_කෙල්ලෙක්_ගහනවෝ
මේ බලපල්ලකො මේ වීඩියෝ එක..බුකියේ තිබිල දැක්කේ...
හප්පා..මේ කෙල්ල ගහන හැටි බලන්න මේ කොල්ලට...අනේමන්ද ඇත්ත සීන් එකක්ද කියල...පොලිසියක වගේ සීන් එක වෙලා තියෙන්නේ...අරූ බල්ලා වගේ ඉන්නේ එක වෙන්න ඕනේ...
අනිත් එක මේ කෙල්ල මේ කොල්ලට ගහන්නේ පිරිමි ජාතියටම වයිරයක් හිතේ තියාගෙන වගේ කියලයි මට පෙනුනේ...මේක පොලිසියක වෙච්ච නිසා කෙල්ල එවෙලේ චන්ඩිය උනාට අනිවාර්යෙන් එලියට ගියාම අර කොල්ල මේකට පලිගන්න එකක් නැහැ කියල හිතන්න අමාරුයි..
ඉතින් ඉන්දියාවේ ස්ත්රී දුෂණ වැඩි වෙන්න මේකත් එක හේතුවක් වෙන්න ඇති..ගැහැණු පිරිමි එක්ක වෛරයි ..පිරිමි ගැහැණු එක්ක වෛරයි...පිරිමි වෛරය පිරිමහගන්න හදන්නේ දුෂනය කරලා...මේකත් ඒ වගේ දෙයකින් අවසන් නොවෙයි කියල හිතන්න බැහැ...
මම කියන්නේ නැහැ කොල්ල හරි කියල...නමුත් ඌ මොකක්හරි ජරා වැඩක් කරානම් පොලිසිය එක බලාගන්න ඕනේ...කෙල්ලව උසි ගන්නල අරුට ගස්සවන පොලිසියත් මෙතන ගොඩක් වැරදියි...මොකද අන්තිමේ කෙල්ලගේ ජිවිතේ ම තමයි අවදානමේ වැටෙන්නේ...අරුට වෙච්ච අපහාසෙට කෙලින්ම පලි ගන්නේ කෙල්ලගෙන්...
මොක උනත් මේ වීඩියෝ එක දැක්කම මට හිතුනේ මෙහෙම දෙයක්..පිරිමි කියන්නේ ඔහොම ගැහැණු අයගෙන් ගුටි කන්න ඕන ජාතියක් නෙමෙයි...තමන්ගේ පිරිමිකම බාල්දු කරගන්න එපල්ල මොන දේ කෙරුවත්..
මගේ හිතට ආපු අදහස කියන්නයි මේක දැම්මේ..තොපිලගේ අදහසුත් කියන පලයල්ලා ගුටි නොකා
Bump Please